කොහෙද ගන්න තියෙන්නෙ ?

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    කොහෙද ගන්න තියෙන්නෙ ?

    මේ වගේ shirt ගන්න හොද shop එකක් කියපල්ලකො.කොලබ, වත්තල, ජාඅ ඇල සයිඩ් එකෙන්. හැබැයි ගානත් ශේප් වෙන්න ඕනෙ. :)


    2015-New-Fashion-Men-Formal-Shirts-Turn-Down-Collar-Design-Size-M-3XL-Long-Sleeve-Spring.jpg