කොහෙද බං මේ ලක්ශ 69 ?

THE-X

Well-known member
  • Jul 20, 2020
    1,557
    4,058
    113
    Unkown
    x.com
    thread poster-
    man_well-hanging-by-a-thread-hold-on-struggling-trust-hopeless-lost-helpless-feeling-hanging-b...jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇයි මොකක්ද වෙන්න ඔ්න? මම ගෝඨට දුන්නෙ
    ගෝටා ගෝත වැඩ කරන්න පටන් ගත්තෙ චන්දෙන් පස්සෙ. ඒත් පුතානෝ මුල ඉදන්ම බූරු කතා කියද්දි ඌට චන්දෙ දුන්න උන්තමයි හැංගෙන්න ඕන
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ඇයි මොකක්ද වෙන්න ඔ්න? මම ගෝඨට දුන්නෙ
    ගෝටා ගෝත වැඩ කරන්න පටන් ගත්තෙ චන්දෙන් පස්සෙ. ඒත් පුතානෝ මුල ඉදන්ම බූරු කතා කියද්දි ඌට චන්දෙ දුන්න උන්තමයි හැංගෙන්න ඕන
     
    • Like
    Reactions: THE-X

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලක්ශ 69 කියන්නේ මහ මෑතිවරණේ ගෑන නේද? මේ මගේ ඈන්දිල්ල

    2005- මහින්ද
    2010- සරත්
    2015- සිරා
    2020- ගෝඨා
    2020 මහ මෑතිවරණය - පෑතුම්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    ලක්ශ 69 කියන්නේ මහ මෑතිවරණේ ගෑන නේද? මේ මගේ ඈන්දිල්ල

    2005- මහින්ද
    2010- සරත්
    2015- සිරා
    2020- ගෝඨා
    2020 මහ මෑතිවරණය - පෑතුම්

    2010- මහින්ද
    2015- මහින්ද
    2020- ගෝඨා
    2020 මහ මෑතිවරණය - ශ්‍රී ලන්කා
     
    • Wow
    Reactions: Solo Rider