ඇයි ඔයි එකෙක්ටවත් චන්දෙ දෙන්නේ ... election එකක් valid වෙන්න ප්‍රකාශිත චන්ද percentage එකක් තියෙන්න ඕනේ නේදඇයි මොකක්ද වෙන්න ඔ්න? මම ගෝඨට දුන්නෙ
ගෝටා ගෝත වැඩ කරන්න පටන් ගත්තෙ චන්දෙන් පස්සෙ. ඒත් පුතානෝ මුල ඉදන්ම බූරු කතා කියද්දි ඌට චන්දෙ දුන්න උන්තමයි හැංගෙන්න ඕන
monawada dunne his gas cylindereda?ඇයි මොකක්ද වෙන්න ඔ්න? මම ගෝඨට දුන්නෙ
ඔව් මාත් දුන්න , දැන් ගෝඨා අපිට දෙනවාඇයි මොකක්ද වෙන්න ඔ්න? මම ගෝඨට දුන්නෙ
උඹත් දුන්නා නම් අහවල් එකකටද ත්‍රෙඩ් දදා හිටියේඔව් මාත් දුන්න , දැන් ගෝඨා අපිට දෙනවා![]()
ඔව් දුන්න තමා , හැබැයි හරක් වගේ මට එහෙම හැම ලබ්බකටම කඩේ යන්න බැහැනේ මචං , දුන්න , කෙලවුනා , ආයෙනම් දෙන්නේ පයින් දෙකක් පුකට !උඹත් දුන්නා නම් අහවල් එකකටද ත්‍රෙඩ් දදා හිටියේ
කණ්නඩියක් ඉස්සරහට ගියානම් එකෙක්ව බලා ගන්ඩ තිබ්බනේ
ඔව් මචං කිසි අවුලක් නෑ. අද ඡන්දයක් තිබ්බත් කලින් සෙට් එකම දාල ඒත් ගෝඨට තමයි දෙන්නෙ. ඔයා දෙන්නෙ කාටද?තාම ජීවතුන් අතරද