කොහෙන්ද ගත්තෙ

Bilida

Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    උපුටා ගත්ත දෙයක් දානකොබ කොහෙන්ද ගත්තෙ සහ දිනය වගේ විස්තරත් දාපල්ල.

    නැත්නම් මේකත් රනිල්ගෙ WFI වගේ වෙනව.
     
    • Like
    Reactions: gaya1

    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    මංගල ත්‍රෙඩ් එක ගොඩක් වැදගත්..

    ගෙස්ට් විදිහට මේකෙ හැම එකක්ම බලල තියෙනව.
    සමහර එවුන් අතේ පැලවෙන බොරු දානව.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අලුත උපන් ඔබේ බිළිදා නිතරම දක්වන හැසිරීම් කිහිපයක් ගැන පහත දක්වමු.
    * අදහස් හුවමාරු කර ගැනීමට උත්සාහ කරයි.
    ඔබේ අලුත උපන් බිළිදා ඔබ සමග අදහස් හුවමාරු කර ගැනීමට කැමැත්තක් දක්වයි.
    එසේම වදනින් නැතත් හැසිරීමෙන් සහ අංග චලනයෙන් ඔහුට අවශ්‍ය සහ අනවශ්‍ය දේ ඔබ වෙත දක්වයි.
    එම හැසිරීම තේරුම් ගැනීම ඔබ අතර සබදතාව පවත්වා ගැනීමට ඉතා වැදගත් වනවා සේම
    බිළිදා සහ ඔබව වඩාත් සමීප කිරීමට හේතුවේ.
    SRC

    බඩ නිරෝගී නම්, බිළිඳා සතුටින්…
    SRC


    :rofl: :rofl: :rofl:
     
    Last edited: