කොහෙන්ද බන් මේවා එන්නේ??

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    කොහෙන්ද බන් මේවා එන්නේ??

    මචන්ලා මේ අපි පාවිච්චි කරන INTERNET DATA කොහෙන්ද බන් අපේ service providers ලා ගන්නේ? ඒවා කොහොමද හදන්නේ බන්??? මොනවද බන් මේ DATA කියලා අපි පාවිච්චි කරන්නේ?:angry::angry::angry::(:(:(

    Internet-IPv6.jpg
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    මරුසිරා;19394195 said:
    1010101010101110001:)

    දන්නා එකෙක් තෙර්නෙන්න කියල දෙයි .ටිකක් හිටින

    :D:D thanks... waiting
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මොරටුවට තමා සී කේබල් හරහා මුලින්ම එන්නේ. එතනින් මුලින්ම slt අරන් උන් තමා resel කරන්නේ අනිත් උන්ට මන් දන්නා විදිහට :no:
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    mastersir:19394158 said:
    මචන්ලා මේ අපි පාවිච්චි කරන INTERNET DATA කොහෙන්ද බන් අපේ service providers ලා ගන්නේ? ඒවා කොහොමද හදන්නේ බන්??? මොනවද බන් මේ DATA කියලා අපි පාවිච්චි කරන්නේ?:angry::angry::angry::(:(:(

    Internet-IPv6.jpg
    [/QUOTE

    Main isp slt lu neda?

    anith hemoma slt ekata pay karala internet ganna onilu neda
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    මොරටුවට තමා සී කේබල් හරහා මුලින්ම එන්නේ. එතනින් මුලින්ම slt අරන් උන් තමා resel කරන්නේ අනිත් උන්ට මන් දන්නා විදිහට :no:

    mastersir:19394158 said:
    මචන්ලා මේ අපි පාවිච්චි කරන INTERNET DATA කොහෙන්ද බන් අපේ service providers ලා ගන්නේ? ඒවා කොහොමද හදන්නේ බන්??? මොනවද බන් මේ DATA කියලා අපි පාවිච්චි කරන්නේ?:angry::angry::angry::(:(:(

    Internet-IPv6.jpg
    [/QUOTE

    Main isp slt lu neda?

    anith hemoma slt ekata pay karala internet ganna onilu neda

    machan mata dana ganna ona eka nemai,eka man dannawa...
    me DATA kiyala api use kerenne monawada kiyala danaganna ona...kauda mewa hadanne??:nerd::nerd:
     
    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    data kiyala deyak na. ISP ta thieyna connection eka api use karanawa eken data exchnage karanna. api data use karath nathath ISP ta yana cost eka gihin iwarai network eka hadaddi. ISP 'data' kiyala measurement ekak hadagena apen charge karanawa. eke da oya ahuwe?

    data kiyala cable walin enne ithin signals thamai. 1s and 0s walin. matat therenne nam ehemai.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    data kiyala deyak na. ISP ta thieyna connection eka api use karanawa eken data exchnage karanna. api data use karath nathath ISP ta yana cost eka gihin iwarai network eka hadaddi. ISP 'data' kiyala measurement ekak hadagena apen charge karanawa. eke da oya ahuwe?

    data kiyala cable walin enne ithin signals thamai. 1s and 0s walin. matat therenne nam ehemai.

    ow man ahuwe eka tama.. ekiyanne ISP ta ena speed eka godaak wadida? network unama slow wenawane ekai ahuwe..data kiyanne virtual deyakda?:angry::angry::angry: mata meka ternne na ban..Internet ekai DATAi kohomada sambanda wenne?:(:(
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ow man ahuwe eka tama.. ekiyanne ISP ta ena speed eka godaak wadida? network unama slow wenawane ekai ahuwe..data kiyanne virtual deyakda?:angry::angry::angry: mata meka ternne na ban..Internet ekai DATAi kohomada sambanda wenne?:(:(

    Mata Hithena Widihata DATA kiyanne Virtual Deyak , so that mean It's a Service. Uba ahana Widihata DATA hadenne kohomada Kiyala ehema nathtan DATA Produce karanne Kawda kiyala ahana Prashneta Answer ekak Denna puluwan Hodatama IT igena Gatta ekekta witharai. Apith DATA input karanawa ape PC eken. mulu lokema aya DATA input karanawa.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,634
    113
    Auckland
    eka dannawa ban..me data kiyala api monawada ban use kerenne? ISP la kohenda mewa ganne?kohetada un gewanne??:angry:

    ඩේටා සල්ලි වලට ගන්නෙ නෑ බන්. බෑන්ඩ්විත් ගන්නෙ. ඒ කියන්නෙ ස්පීඩ් එක සරල්ව කිව්ව්ත්. මේ බල්ලො අපිට ලිමිට් කරල විකුනුවාට එහෙම ලිමිට් එකක් නෑ ඕකට :growl:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    Mata Hithena Widihata DATA kiyanne Virtual Deyak , so that mean It's a Service. Uba ahana Widihata DATA hadenne kohomada Kiyala ehema nathtan DATA Produce karanne Kawda kiyala ahana Prashneta Answer ekak Denna puluwan Hodatama IT igena Gatta ekekta witharai. Apith DATA input karanawa ape PC eken. mulu lokema aya DATA input karanawa.

    ow mata danaganna ona data kiyanne monawada kiyala tama & kohomada mewa produce wenne kiyala..

    umba kiyana widihata ape PC ekenmada mewa use wenne?:dull::dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,634
    113
    Auckland
    ඩේටා ඩේටා කියල දැන් ඉන්න එවුන්ගෙ මොල හේදිල තියෙන්නෙ. අන්ලිමිටඩ් ගැන කිව්වම එහෙම එකක් නෑ කියල කියන එවුන් දැන් ලන්කාවෙ ඉන්නව :lol: