කොහේ ගියත් අපි ලන්කාවේ නම තියනවා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    @Emios

    මෙල්බර්න් හි සිටින ශ්‍රී ලාංකික තරුණයෙක්ව ළමා ලිංගික අපරාධ චෝදනා මත අත්අඩංගුවට



    ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ ජීවත්වන ශ්‍රී ලාංකික තරුණයෙක්ව "ළමා ලිංගික අපරාධ" චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
    වාර්තා වී ඇති ආකාරයට ඔහු, වයස අවුරුදු 12 - 14 වියේ පසුවන ගැහැණු ළමුන් සමග සමාජ මාධ්‍ය ඔස්සේ මිත්‍ර වී, ඔවුන්ගේ ඡායාරූප සහ වීඩියෝ ඔහු වෙත එවන ලෙස බලකර තිබේ.
    පසුව ඔහු එම ගැහැණු ළමුන්ට පවසා ඇත්තේ, තව තවත් එවැනි ඡායාරූප සහ වීඩියෝ ඔහු වෙත එවන ලෙසය. එසේ, නොකරන්නේ නම් තමා ළඟ ඇති ඡායාරූප සහ වීඩියෝ සමාජගත කරන බවට ඔවුන්ව බිය කර තිබේ.
    එසේම ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණ අනුව හෙළිවී ඇත්තේ, තමාට අවනත නොවූ සමහර ගැහැණු ළමුන්ගේ පවුල් වෙත, එම ගැහැණු ළමුන් එවා තිබූ අඩ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ යවා ඇති බවය.
    ලන්ඩන් පොලීසියට සහ මධ්‍යම විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරු මත එම 23-හැවිදිරි ශ්‍රී ලංකික තරුණයාව අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
    එම තරුණයා යවා තිබූ පණිවුඩවල ලිපිනය මෙල්බර්න් නගරාශ්‍රිත බර්වූඩ් නම් ප්‍රදේශයෙන් සොයාගත් පොලිස් නිලධාරීන් ඉන්පසු සෝදිසි වරෙන්තුවක් ලබාගෙන තිබුණි.
    තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා විවිධ උපාංග කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් භාවිත කරමින් ඔහු එක්සත් රාජධානියේ සහ අමෙරිකාවේ සිටින ගැහැණු ළමුන් දෙදෙනෙකු හා මිත්‍ර වී ඇති බවය.
    ඔහු හා මිත්‍රවීමෙන් අනතුරුව එම තරුණියන් දෙදෙනාම ඔහු වෙත තම ඡායාරූප යවා තිබේ.

     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    sure habai ahu unoth sorry ma thamai.
    awurudu 14 nemei awurudu 8 - 9 idan ehemai.
    muuwa nam iwara karanna ona amu keriyo thamai podi kello talk karanne. loku ewun ung diha balanne wath nathiwa ganan ganne nathi nisa thamai podi ewun talk karanne. podi ung balaagena inne koi wele hari sex karanna chance ekak enakan.
    namuth ung ekka lesiyen kawuruwath yanne naha bayay mokada hire gihin nannaththaara wenna wena nisa. hoda wade oya keriyata
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Sri Lankan man faces charges in Australia over abuse of girls 12 to 14
    Big News Network.com
    12th September 2020, 09:31 GMT+10


    MELBOURNE, Victoria, Australia - A 23-year-old Sri Lankan man has been arrested in Australia's second-largest city, Melbourne, after allegedly coercing young girls into sending explicit images and videos of themselves then distributing the intimate content to their family and friends as a punishment for failing to send more.

    The Australian Federal Police (AFP) say they began an investigation in April this year, after receiving tips from both the London Metropolitan Police (MET) and the Federal Bureau of Investigation (FBI) about young girls, aged between 12 and 14, allegedly receiving threatening messages seeking self-produced child exploitation material.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අැමරිකාවෙත් ලංකාවෙ පරයෙක් ළමයෙක්ව abuse කරලා හොයනවා..ලංකාව කියන්නෙ තනිකරම ළමා අපචාරකයෝ ඉන්න රටක්.නීතිත් නැහැනේ ඕවට..ඒකනේ මහින්දගෙ සාරුවා සුනිල් මහින්ද පරදිනකන්ම ළමයි රේප් කරේ..දැන් අායෙ මේ අාණ්ඩුව අාවට පස්සෙ ළමා අපචාර වෙනව වැඩියි.
     
    • Like
    Reactions: malakadss

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    pissu pakek ne ban
    dan topiya kapanko moda punda

    Saruwa-Sunil.jpg
     
    • Haha
    Reactions: D_Mad and malakadss