ekata kiyanne nihathamaanikama kiyala.
oyalata hoda padam owa.![]()
meyalata ithin marriage kiyanne harima simple dewal ne..ada banda hetab divorce

ekata kiyanne nihathamaanikama kiyala.
oyalata hoda padam owa.![]()

කෙල්ලගෙ atitudes නම් හොඳ ඇති මචන්.....හැබැයි සල්ලි කාරයො simple විදිහට වැඩ කරන එකත් දැන් style එකක් වෙලා තියෙන්නෙ .........![]()


මම කට්ටා;12811829 said:දැන් ලෝකෙ යන පැත්තට ඇමරිකන් කාරයා ශේප් එකේ මාරු වෙනවා කොහොමද වැඩේ
අනාගතේදි චීනේ මුලු ලොකේම බල වතා වෙන්න පුලුවන් සමහර විට. ඒ වෙනකොට මේ ඇමරිකන් කාරයො මෙහෙම සම්බන්ද තා ඇති කරගෙන ඉන්නකොට මේ වගේ අයට අනාගතේදි පහසු වෙන්න පුලුවන් එයාලගෙ වැඩ කර ගන්න
හරියට ඉස්සර ලන්කාවේ හා ඉන්දියාව අතර විවාහ සිද්ද වුනා වගේ.
මටනම් හිතෙන්නේ මේ වගේ විවාහ පිටි පස්සෙ ලොකු ලොකු ප්ලෑන් ඇති කියලා..
මොනවා උනත් ඉතාම චාම් අන්දමට විවාහ උත්සවයක් ගන්න එක වටිනවා
මොකද ඉතින්



penawane ganunge mole tharamameya chinese japanese look ekak tiyennee nisai ehuwe
e wunata jeewitaye watinama awastawak mehema keruwe eyida danne na..![]()
oyalata oka jiwithe watinama awasthawa unata apitanam oka satha 5 kata watin naha
aduma gane man wedding ehekata yannawath kamathi naha marama kammaliy 