කොහොමද අපේ කට්ටියගේ wedding?????????????

isurumm

Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    කෙල්ලගෙ atitudes නම් හොඳ ඇති මචන්.....හැබැයි සල්ලි කාරයො simple විදිහට වැඩ කරන එකත් දැන් style එකක් වෙලා තියෙන්නෙ ......... :dull:

    hmmmmmmmmmmmmm
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    දැන් ලෝකෙ යන පැත්තට ඇමරිකන් කාරයා ශේප් එකේ මාරු වෙනවා කොහොමද වැඩේ:):shocked:
    අනාගතේදි චීනේ මුලු ලොකේම බල වතා වෙන්න පුලුවන් සමහර විට. ඒ වෙනකොට මේ ඇමරිකන් කාරයො මෙහෙම සම්බන්ද තා ඇති කරගෙන ඉන්නකොට මේ වගේ අයට අනාගතේදි පහසු වෙන්න පුලුවන් එයාලගෙ වැඩ කර ගන්න
    හරියට ඉස්සර ලන්කාවේ හා ඉන්දියාව අතර විවාහ සිද්ද වුනා වගේ.
    මටනම් හිතෙන්නේ මේ වගේ විවාහ පිටි පස්සෙ ලොකු ලොකු ප්ලෑන් ඇති කියලා..

    මොනවා උනත් ඉතාම චාම් අන්දමට විවාහ උත්සවයක් ගන්න එක වටිනවා

    මොකද ඉතින්​
     
    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    මම කට්ටා;12811829 said:
    දැන් ලෝකෙ යන පැත්තට ඇමරිකන් කාරයා ශේප් එකේ මාරු වෙනවා කොහොමද වැඩේ:):shocked:
    අනාගතේදි චීනේ මුලු ලොකේම බල වතා වෙන්න පුලුවන් සමහර විට. ඒ වෙනකොට මේ ඇමරිකන් කාරයො මෙහෙම සම්බන්ද තා ඇති කරගෙන ඉන්නකොට මේ වගේ අයට අනාගතේදි පහසු වෙන්න පුලුවන් එයාලගෙ වැඩ කර ගන්න
    හරියට ඉස්සර ලන්කාවේ හා ඉන්දියාව අතර විවාහ සිද්ද වුනා වගේ.
    මටනම් හිතෙන්නේ මේ වගේ විවාහ පිටි පස්සෙ ලොකු ලොකු ප්ලෑන් ඇති කියලා..

    මොනවා උනත් ඉතාම චාම් අන්දමට විවාහ උත්සවයක් ගන්න එක වටිනවා

    මොකද ඉතින්​

    :P:P:P
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    meya chinese japanese look ekak tiyenne :) e nisai ehuwe
    e wunata jeewitaye watinama awastawak mehema keruwe eyida danne na..:baffled:
    penawane ganunge mole tharama :P oyalata oka jiwithe watinama awasthawa unata apitanam oka satha 5 kata watin naha :D aduma gane man wedding ehekata yannawath kamathi naha marama kammaliy :eek: