කොහොමද අවතාරේ

එලමකිරි එක මොකක්


  • Total voters
    45
  • Poll closed .

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::lol::lol::lol::lol:mokada ban "iramusu" ubath ekka ochchara tharaha????:lol::lol::lol::lol::lol:

    :rofl: ඔය අපේ පොනිමල් නේ..... කවුද ඒ ගස් ගෙම්බව ගනන් ගන්නේ.... ඊයේ මගේ ත්‍රෙඩ් ටික උඩට ඈදලා දීලා, මට +රෙප් අරන් දුන්නා ඈති වෙන්න... පව් අනාතයා.....!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් මල වදේ..මම පරණ නම්බර් එක අයින් කරල මේකගෙන් බේරෙන්න අලුත් එකක් ගත්ත..මේක දැන් ඒකත් ඉල්ල ඉල්ල පස්සෙන් එනවා..
    රයිටර් මාකටින් වලට කියාපු බඩුව..:baffled::baffled::baffled:

    :growl: උඹේ නම්බර් එක මට එපා.... ඒ වගේම ආයේ උබෙන් කෝලුත් එපා..... අර ලැගාට දුන්න දඩුවම ම තමා උඹටත් දෙන්න ඕනා.....!! :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    යුරාජ් වෙත.
    අඩෝ..මේ මම නැහැ තොපිලගේ සීන් වලට..
    කරුණාකර මා ඇමතීමෙන් වළකින්න..
    වෙනත් කෙනෙකු අමතන්න..

    :rofl::P අඩෝ... පතිවතත් පූජා කරා නේද තරි අංකල්ට.... එහෙව් තරි අංකල්ගෙන් බේරෙන්න ෆෝන් නම්බර් මාරු කරලා.... දැන් උඹ බබා වෙන්න හදන්න එපා... තරි අංකල් පොලොවේ පස් කකා ඉල්ලනවා උඹේ නම්බර් එක......:yes::yes:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    3 hodai.... eth ubata lion ekak galapenne naha ban.. wena satekwa daganin.. samanalayek or kurullek, wage ekak hodai..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :frown: හරක්, හරකගේ මස් කන්නේ නෑ නේ.... :lol:


    තෝ හරක වුනාට මම හරකා නෙමෙයි බොල..
    කොහොම හරි තෝ පිලිගත්ත තෝ එල හරකෙක් කියල:baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :growl: උඹේ නම්බර් එක මට එපා.... ඒ වගේම ආයේ උබෙන් කෝලුත් එපා..... අර ලැගාට දුන්න දඩුවම ම තමා උඹටත් දෙන්න ඕනා.....!! :)

    අනේ උඹේ දඩුවම්... :rofl::rofl:
    උඹට ටොකු අනින සීන් එක වගේ දඩුවමක්ද ටොකු රත්නේ??????:baffled::baffled::baffled: