කොහොමද ආශ්චර්ය .....
ලොක්ක සල්ලි නොදී ඉස්සල්ලම ණයට අධිවේගී මාර්ගයේ ගිය නේද ?
හරිනම් 5000 ක් දඩ ගහල සල්ලි ගන්න ඕන .......
ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති ගමන ආරම්බයේදී ටිකට් අරගෙන .... අවසානයේදී සල්ලි දෙන අධිවේගී මාර්ග ......![]()
ලොක්ක සල්ලි දිලා ගියේ ඇයි ට්වි එකෙ පෙන්නුවෙ සල්ලි දෙනවා.
…ගමන ආරම්බයෙදි ටිකට් එක අරගෙන පිටවෙන තැනදි තමයි පිටරටත් සල්ලි දෙන්නේ




well said bro!!!මෝඩ තර්ක දාන්න එපා මචන්... උඹල වගේ උන් තමයි රටේ මොනවා කලත් බොරුවට ඒවා වල කොනක් අල්ලාගෙන කෑ ගහන්නේ.. වැරදි දේට විරුද්ද වෙයන්.. හොඳ දෙයක් උනාම එක අගේ කරපන් නිකන් බොරුවට කෑ ගහන්නේ නැතුව..