e tike nan vfx line ekak enwa thama poddakAra vertical hill එකත් අදිනවනෙ. Sure ද බන් Video එකේ VFX දාල නෑ කියල?
Srilanka![]()
ලොරි එන්ජිමක් තියෙන්නෙ. උඩින් ඕපේ යටින් හපේ.පට්ට භාණ්ඩේ, ඒ උනාට TATA නම දකිනකොටම පොඩි අපුලක් එනවා![]()
Japanese copied European designs.Indian Chinese උන්ගේ ඔක්කොම තියෙන්නේ කොපි. Mahindra එකත් Italdesign Parcour කියන එකේ කොපියක්.
මීට වඩා තැන් වල යනවා...