කොහොමද ඉන්දියන් උන්ගෙ වන්ඩි දැන්?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113

    මම 2023 ඉන්දියාවෙ ගිය වෙලාව උන්ගෙ සුපිරි වාහන සෙට් එකක් දැක්ක බන්, උන් ලංකාවට ඒවා එවන්නෙ නැද්ද මන්ද, නැත්තන් උන් ඒවා ගැහුවෙ වාහන ගෙන්වන එක නැවැත්තුවට පස්සෙ. ටටා කාරය හෙන කම්පනි සෙට් එකක් අරන් උන්ගෙ technology එක පාවිච්හ්චි කරනවා.
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,665
    3,030
    113
    TATA නම දකිනකොටම පොඩි අපුලක් එනවා :-) (3)

    India dan tika tika electric walata move wena trend ekak tiyenawa Reddit eke ehema sahena post tiyenawa
     
    • Like
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    dan itin japan quality ekatama wage gahanawa ne godak ratawal walin wahana. tata nama thama poddak awul. lexus wage sub brand ekak hadala damma nan hari export karaddi
    සිරිලන්කන් වගේ රටවලට එව්වේ නැති උනාට ඔස්ට්‍රේලිය, යුරෝප්, දකුණු අප්‍රිකානු පැති වලට හොද කොලිටි ඒවා බස්සනවා නේද?
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,895
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    සිරිලන්කන් වගේ රටවලට එව්වේ නැති උනාට ඔස්ට්‍රේලිය, යුරෝප්, දකුණු අප්‍රිකානු පැති වලට හොද කොලිටි ඒවා බස්සනවා නේද?
    ජපනේටම යවනවනේ ඉතින් සමහර model. Tata නන් දන්නේ නෑ. මන් කියන්නේ suzuki එහෙම indian made. Global standard එකට හදද්දී ඉතින් ඔක්කොම එකටනේ හදන්නේ. මං නන් හිතන්නේ නෑ වෙනසක් ඇති කියලා. Platform එක එකයි නේ. Interior material, features වලින් එහෙම අඩු කරනවා ඇති CIF එක අඩු වෙන්න. ලංකාවට එන ev එහෙමත් එහෙමනේ 100 මෝටර් එක නේ එන්නේ tax වැඩි වෙන හින්දා නැත්තං