කොහොමද ඉන්දියන් උන්ගෙ වන්ඩි දැන්?

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,516
    21,053
    113
    Panadura
    පෙනුම නම් හොඳයි කල් පැවැත්ම කොහොමද දන්නෑ
    පාවිච්චිය අනුව තමයි කොයි රටේ හදන වාහනයක් උනත්
    පරිස්සමට පාරේ ගමනක් බිමනක් හිහින් වාහනේ හොදට නඩත්තු කරලා තියා ගන්නවා නම්
     
    • Like
    Reactions: kinkon and NRTG

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113

    ලෑන්ඩ් රෝවර් ඒවත් ඉන්දියන් ඈ ..................... ඉන්දියන් කිව්වට ටාටා ඈ ............ ටාටා කියන්නේ නැනෝ විතරක්ම නෙවෙයි . :)
     
    • Like
    Reactions: NRTG