කොහොමද ඊයෙ මැච් එක

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කොහොමද ඊයෙ මැච් එක

    කොහොමද ඊයෙ මැච් එක.

    123887.jpg

    මෙන්න වීරයෝ දෙන්නා.
    :D:D:D:D

    දින්න වෙලාවෙ පින්තූරයක්

    123874.jpg

    123866.jpg

    123863.jpg
     
    • Like
    Reactions: shiyan_786

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මෙතන්නින් කිව්වෙ ලන්කවෙ මුල් පෙලේ එවුන්ට ව\විතරක් නෙමෙය් අන්තිම බෝලර් ලටත් වටිනාකමක් දෙන්න ඕනෙ කියන එක බන්,උනුත් ලන්ක ටීම් එකෙ අපි ඔක්කොම එකා වගේ මේක අපේ රට,අපේ ජාතිය,අපි ඔක්කොම එකයි යකෝ කියල පෙන්නුවෙ කොහොමද ලන්කවෙ කොල්ලන්ගෙ වැඩ?තව පූරුදු උනොත් ගේමක්ම නැ කියල පෙන්නුවා ජය වීවා ලන්කා ටීම් එකට:P
     
    :yes: