කොහොමද උඹ මාසිකව ලැබෙන Salary එක manage කරන්නේ?

Feelix

Active member
  • Mar 6, 2023
    62
    126
    33
    මචන් මගේ නම් financial management සෑහෙනම අවුල්..කොහොමද උබ manage කරන්නේ..ගෙදර වියදමටත් ගිහින් තමන්ගේ expenses වලටත් තියලා , ඉතුරු කරනවද? ඔය කියනවා වගේ investment කරනවනම් ඒ විදි ගැනත් ? තව කෙනෙක්ටත් වැදගත් වෙන්න , දියුනු වෙන්න තමන්ගේ experience share කරන්න...
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මචන් මගේ නම් financial management සෑහෙනම අවුල්..කොහොමද උබ manage කරන්නේ..ගෙදර වියදමටත් ගිහින් තමන්ගේ expenses වලටත් තියලා , ඉතුරු කරනවද? ඔය කියනවා වගේ investment කරනවනම් ඒ විදි ගැනත් ? තව කෙනෙක්ටත් වැදගත් වෙන්න , දියුනු වෙන්න තමන්ගේ experience share කරන්න...


    වියදම් කරල ඉතුරු කරන්න බැ

    මෙහෙම කරහන්,
    ගානක් ඉතුරු කරහන්, 30-50% වගෙ

    ඉතුරු ටික වියදම් කරහන්
    මදි නන් නොකා නොබී ඉදපන්

    එතකොට හරි


    --

    https://play.google.com/store/apps/details?id=com.realbyteapps.moneymanagerfree

    මේක දාගනින්
    කැටගරි හදපන්, ඩේලි වියදම ලොග් කරපන් මාසයක්

    food
    - grocery
    - meat & fish

    liquor
    health
    education
    transport

    etc


    එතකොට තෙරෙනව මොනවටඩ වියදම් වෙන්නෙ කියල
    අනවශය වියදම් මොනවද කියල,

    එවා ඔක්කොම කට් ඔෆ්ෆ් කරපන්, එතකොට ඇත්තට්ම විය්දමට ඔන ගාන දන්නව
    ඒ ගාන ඇර අනිත් ඔක්කොම වෙන එකවුන්ට් එහෙකට දාපන්, උබ ශුවර් නැත්නන්, නැත්නන ගෑණිට දීපන්, නැත්නන් අම්මට
    ඒ එකෙක්වත් ශුවර් නැත්නන මට දීපන්

    --

    ඔය එකක් වත් වෙන්නෙ නැත්නන්, ආදයමෙන් 40%ක වගෙ වෙන්න ෆිනෑන්ස් එකක් දාල වාහනයක් , ඉඩමක් ගනින්
    ඉතුරු සල්ලි වලින් කාඅල බීල ඉදපන්
    අන්තිමට වාහනෙ හරි තියෙයිනෙ
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    maseta laskha 6k ithuru karana
    laksha 6k wiyadam karanawa

    owa officially (offcially kiyanne geni danna ewa)
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    ඔවා මොනවද ලක්ෂ දෙකක් හම්බ උනත් ඉවර කරනවා, තුනක් හම්බ උනත් ඉවර කරනවා, පහක් හම්බ උනත් මාසෙන් ඉවර කරනවා. ඉන්නකම් නේ මේ සේරම.

    බදින්න කලින් එකතු කරපු එකතු කෙරිල්ල තාම එකතු කරානම්. ආණ්ඩුවට නයක් දෙන්න තිබ්බ මට. :lol: :lol:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    habai expense track karanna puluwan nam atleast for about 2 or 3 months ubata wadiyen monaatada yanne kiyala idea ekak ganna puluwan
    cut down karanna ewa karanna puluwan
    mamath ehema karala ubereats uninstall kala, pubs, outings and gathering limit kala :D
     
    • Like
    Reactions: tha123

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,162
    113
    Money manger එකේ track කරපන්. Salary වැටුන ගමන් 2/3 ක් මුලින්ම saving account එකට දාපන්. තමන්ගෙ salary එක අනුව ඒක වෙනස් වෙයි. ඉතුරු ටිකෙන් ගේම ගහන්න බලන්න. ඒකත් වියදම් වෙන විදිය බලන්න අර වගේ app එකකින්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    ඉස්සලම මාසෙක දල වියදම ලියපන්
    එක ඉතින් අදායමට වඩා වියදම යනවනම් වියදම් කපා හරින්න බලන්න ඒත් බැරිනම් අස්වැසුම ගන්න බලන්න

    පස්සේ වියදමට පසු ඉතිරි ගානක් පේනවනම් පඩියා ආව සැනින් atm කාඩ් නැති සුද්දෙක් සල්ලි දාපු එකවුන්ට් එක්කට දාපන් උබට ගන්න බැරිවෙන්න හිතෙන .

    ඉතිරියෙන් මාසේ රෝල ගහපන් . ඒ කියන්නේ ප්‍රථමයෙන් ඉතිරි කොට ඉතුරුවෙන එකෙන් වියදම් කිරීම

    වෙනත් ආදායම් මාර්ග සලසා ගැනීම , වෙනත් රැකියාවට යාම
    වයාපාරයක් ආරම්භ කිරීම
    තම හැකියාවන් මාර්ගතක්‍රම ඔස්සේ විකිනීම

    මීට අමතරව
    ඇමතිතුමා හමුවීම
    සීනී අම්මියෙක් සොයාගැනීම
    අභිධර්මය ප්‍රගුණ කොට අත් හැරීම අශාව අඩු කරගැනීම
    මත්ද්‍රය වෙලදාම
    වගා කිරීම
    ස්ථාවර වත්කම් බදු දීම
    දෙමව්පියන්ගෙන් මුදල් කබාසිනියා කිරීම හෝ ආයෝජනය



    ක්‍රම මගින් වියදම කලමනාකාරය ගත හැක
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    වියදම් කරල ඉතුරු කරන්න බැ

    මෙහෙම කරහන්,
    ගානක් ඉතුරු කරහන්, 30-50% වගෙ

    ඉතුරු ටික වියදම් කරහන්
    මදි නන් නොකා නොබී ඉදපන්

    එතකොට හරි


    --

    https://play.google.com/store/apps/details?id=com.realbyteapps.moneymanagerfree

    මේක දාගනින්
    කැටගරි හදපන්, ඩේලි වියදම ලොග් කරපන් මාසයක්

    food
    - grocery
    - meat & fish

    liquor
    health
    education
    transport

    etc


    එතකොට තෙරෙනව මොනවටඩ වියදම් වෙන්නෙ කියල
    අනවශය වියදම් මොනවද කියල,

    එවා ඔක්කොම කට් ඔෆ්ෆ් කරපන්, එතකොට ඇත්තට්ම විය්දමට ඔන ගාන දන්නව
    ඒ ගාන ඇර අනිත් ඔක්කොම වෙන එකවුන්ට් එහෙකට දාපන්, උබ ශුවර් නැත්නන්, නැත්නන ගෑණිට දීපන්, නැත්නන් අම්මට
    ඒ එකෙක්වත් ශුවර් නැත්නන මට දීපන්

    --

    ඔය එකක් වත් වෙන්නෙ නැත්නන්, ආදයමෙන් 40%ක වගෙ වෙන්න ෆිනෑන්ස් එකක් දාල වාහනයක් , ඉඩමක් ගනින්
    ඉතුරු සල්ලි වලින් කාඅල බීල ඉදපන්
    අන්තිමට වාහනෙ හරි තියෙයිනෙ
    මං නම් හම්බෙන හැටදාහෙන් තිහක් පොතේ දානව.

    ඉතිරි තිහෙන් මාසේ රෝල ගහනව.

    සරලයි සුන්දරයි :yes: