කොහොමද උඹ මාසිකව ලැබෙන Salary එක manage කරන්නේ?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    උඩ කියලා තියෙන්නෙ ඉතුරු කරන හැටි..

    උබට මම කියනවට මාසෙට fixed commitment එකක් දාගනින්..
    ඉගනගන්න දෙකට, වාහනෙකට, බිස්නස් ලයින් එකකට.. උබට නොදැනුවත්වම උබ ඉතුරු කරයි එතකොට..
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,898
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    අකවුන්ට් එකට පඩි වැටුනම 25%ක් විතර එකේම තියලා ඉතුරු ටික අරන් daily use කරන account එකට දාගෙන එකෙන් වියදම් ටිකයි, investment කරනවා. අර ටික අල්ලන්නේවත් නෑ...
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,677
    8,916
    113
    kandy
    CREDIT කාඩ් ගන්න එපා .. සල්ලි එන හැටියට ජීවත් වෙන්න .. 30-50% වත් SAVE කරන්න 40 වගේ වෙනකොට විශ්‍රාම යන්න හිතනවා නම් ..
    පුළුවන් නම් ගෙදරින් කෑ ම අරන් යන්න . පඩිය වැඩි වෙන හැටියට වියදම් සෙට් කරගන්න එපා
    පුළුවන් තරම් වියදම් අඩු කරන්න
    නැත්නම් ලංකාවට උන දේ උබටත් වෙයි
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,048
    13,932
    113
    126
    Hogwarts
    hambenne 40000y..

    eken
    medicines walata 9000k..
    gedara bills walata 10000
    rice, meat, dry food etc walata 15000
    traveling 6000 wage yanawa
    ithiriyak wenne owain tika tika adjust wena ganan tamai

    amathara wiyadamak set unoth masa ganan inna wenawa eka hoyaganna (pc eka kadunama wage)
    Ube wayasa kiyada?
    Monada qualifications?
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    hambenne 40000y..

    eken
    medicines walata 9000k..
    gedara bills walata 10000
    rice, meat, dry food etc walata 15000
    traveling 6000 wage yanawa
    ithiriyak wenne owain tika tika adjust wena ganan tamai

    amathara wiyadamak set unoth masa ganan inna wenawa eka hoyaganna (pc eka kadunama wage)
    40000 ක් හොදටම මදිනේ බන් අද කාලේ ඔන්ලයින් මොකක් හරි කරලා ඩොලර් ආදායමක් හදාගන්න
     
    • Sad
    Reactions: Nimeshaya

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    Chemistry ඉගෙන ගනිං, ලොකුවට ඕනේ නැහැ ටික ටික ඉගෙන ගත්ත නම් ගොඩ. මම මේ කියන්නේ Breaking Bad එකෙ වගේ Methamphetamine හදන්න කියල නෙවේ.

    Chemistry ඉගෙන ගත්ත නම් උඹල ගෙදර තියෙන එක ඉලෙට්‍රික් බඩුවක් වත් විසි කරන්නෙ නැහැ.

    බිම තියෙන පුවක් හොයා හොයා ඇහිදියි.

    කාරබු ගස් හැම තැනම වවයි.

    නිකමට බලපන් සර්කිට් බෝඩ් වල කොච්චර වටින Metal තියෙනවද?

    Palladium on carbon catalyst ග්‍රෑම් එකක් 20,000 කට වගෙ විකුනන්න පුළුවන්.

    හරියට ගේමක් ගහනවා නං මාසෙකට ලක්ෂ 2 ක් විතර ශුද්ද ලාබයක් හොයන්න පුළුවන්.

    ලංකාවේ මේවා ගැන ගොඩක් අයට දැනුමක් නැති නිසා වාසි ගොඩයි. කෙමිකල් වියදම/ කරන්ට් වියදම තමයි.

    තව ක්‍රම තියෙනවා ඕවා ප්‍රසිද්ද කරන්න බැහැ. කසිප්පු පෙරනවා වගෙ සල්ලි පෙරේත කමට කෙමිකල් ඇබියුස් කරලා පරිසරයත් විනාස කරලා, උබලත් මැරිලා, ජරාව රට පටවල හරියට කරන උන්ටත් කෙල වෙනවා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    මචන් මගේ නම් financial management සෑහෙනම අවුල්..කොහොමද උබ manage කරන්නේ..ගෙදර වියදමටත් ගිහින් තමන්ගේ expenses වලටත් තියලා , ඉතුරු කරනවද? ඔය කියනවා වගේ investment කරනවනම් ඒ විදි ගැනත් ? තව කෙනෙක්ටත් වැදගත් වෙන්න , දියුනු වෙන්න තමන්ගේ experience share කරන්න...
    වියදම් කරල ඉතුරු කරන්න බැ

    මෙහෙම කරහන්,
    ගානක් ඉතුරු කරහන්, 30-50% වගෙ

    ඉතුරු ටික වියදම් කරහන්
    මදි නන් නොකා නොබී ඉදපන්

    එතකොට හරි


    --

    https://play.google.com/store/apps/details?id=com.realbyteapps.moneymanagerfree

    මේක දාගනින්
    කැටගරි හදපන්, ඩේලි වියදම ලොග් කරපන් මාසයක්

    food
    - grocery
    - meat & fish

    liquor
    health
    education
    transport

    etc


    එතකොට තෙරෙනව මොනවටඩ වියදම් වෙන්නෙ කියල
    අනවශය වියදම් මොනවද කියල,

    එවා ඔක්කොම කට් ඔෆ්ෆ් කරපන්, එතකොට ඇත්තට්ම විය්දමට ඔන ගාන දන්නව
    ඒ ගාන ඇර අනිත් ඔක්කොම වෙන එකවුන්ට් එහෙකට දාපන්, උබ ශුවර් නැත්නන්, නැත්නන ගෑණිට දීපන්, නැත්නන් අම්මට
    ඒ එකෙක්වත් ශුවර් නැත්නන මට දීපන්

    --

    ඔය එකක් වත් වෙන්නෙ නැත්නන්, ආදයමෙන් 40%ක වගෙ වෙන්න ෆිනෑන්ස් එකක් දාල වාහනයක් , ඉඩමක් ගනින්
    ඉතුරු සල්ලි වලින් කාඅල බීල ඉදපන්
    අන්තිමට වාහනෙ හරි තියෙයිනෙ
    Mey kathawa hari

    Mulinma log karapan, nathan danne nane mokatada yanne kiyala. Itapase owa review karala ona nathi ewa kapala daapan. Example eliyen hamatissema kanawanam ewath tika tika loku gaanak bawata path wenawa.

    samahara welawata oya supermarket wage ewata puruddata giyamath dannema nathuwa loku gaaanak ekathu wenawa.

    Oyawage dannema nathi ewa umbata set wei log kalama
     
    • Like
    Reactions: Solo Rider

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    ඉතුරු කරන එක නම් මම දකින්නේ මෝඩ වැඩක් විදිහට. සල්ලි ටිකක් කොහේ හරි තැනක නිකං රැස් වෙලා තියෙනවා කියන්නෙ අපරාදයක්. පොලී ආවත් මහලොකු ගානක් නැහැනේ. ඒක ඩබල් කරගන්න බලපන්. එක ඩබල් කරලා ඒක ට්‍රිබල් කරගන්න බලහන්. මට නම් ඉතිං වගකීම් අඩුයි ඒ නිසා මෙහෙම හිතෙනවද දන්නෙ නැහැ. වගකිම් වැඩි අයට ඉතිං රිස්ක් එකක් ගන්න එක මේ කාලේ එච්චර හොද නැහැ.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,048
    13,932
    113
    126
    Hogwarts
    Chemistry ඉගෙන ගනිං, ලොකුවට ඕනේ නැහැ ටික ටික ඉගෙන ගත්ත නම් ගොඩ. මම මේ කියන්නේ Breaking Bad එකෙ වගේ Methamphetamine හදන්න කියල නෙවේ.

    Chemistry ඉගෙන ගත්ත නම් උඹල ගෙදර තියෙන එක ඉලෙට්‍රික් බඩුවක් වත් විසි කරන්නෙ නැහැ.

    බිම තියෙන පුවක් හොයා හොයා ඇහිදියි.

    කාරබු ගස් හැම තැනම වවයි.

    නිකමට බලපන් සර්කිට් බෝඩ් වල කොච්චර වටින Metal තියෙනවද?

    Palladium on carbon catalyst ග්‍රෑම් එකක් 20,000 කට වගෙ විකුනන්න පුළුවන්.

    හරියට ගේමක් ගහනවා නං මාසෙකට ලක්ෂ 2 ක් විතර ශුද්ද ලාබයක් හොයන්න පුළුවන්.

    ලංකාවේ මේවා ගැන ගොඩක් අයට දැනුමක් නැති නිසා වාසි ගොඩයි. කෙමිකල් වියදම/ කරන්ට් වියදම තමයි.

    තව ක්‍රම තියෙනවා ඕවා ප්‍රසිද්ද කරන්න බැහැ. කසිප්පු පෙරනවා වගෙ සල්ලි පෙරේත කමට කෙමිකල් ඇබියුස් කරලා පරිසරයත් විනාස කරලා, උබලත් මැරිලා, ජරාව රට පටවල හරියට කරන උන්ටත් කෙල වෙනවා.
    Meth or heroin hadana heti kiyala dipanko?
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    Ube wayasa kiyada?
    Monada qualifications?
    35
    mage parana threads balanna
    40000 ක් හොදටම මදිනේ බන් අද කාලේ ඔන්ලයින් මොකක් හරි කරලා ඩොලර් ආදායමක් හදාගන්න
    වෙලාව අඩුයි මචං පඩි අඩු උණාට ගොඩක් වැඩ තියන තැනක දැන් වැඩ කරන්නෙ