කොහොමද එලකිරි එකෙ බූක්මර්ක් කරන්නෙ මචන්, මම කොහොමද පොස්ට් එකක් බූක් මර්ක් කරන්නෙ...පස්සෙ කියවන්ඩෙ ඔනෙ වුනම? මට හරිම අවුල් බන්