Oya salli walata duppath pawul walata uadaw kara nam moko ? Eka newei da wesak kiyanne ?

ඔතන උඹේ point එක වැරදියි.Oya salli walata duppath pawul walata uadaw kara nam moko ? Eka newei da wesak kiyanne ?
ඔතන උඹේ point එක වැරදියි.
එකක් ඕවට wesak කියලා හිතන්නේ උබට පිස්සු. ඕවා business එකක්.
අනික් එක දුප්පත් පවුල් වලට උදවු කරන එක වෙනම දෙයක්.
වෙසක් කියන්නේ තෙමඟුල සමරණ එක තව දෙයක්. මෙතන අපි lantrens හදල පෙන්නුම් කරන්නේ අට ලෝ දහමින් කම්පා නොවීම ගැන නේ.
ලස්සන දෙයක් ඇති වෙලා එහෙම හැමදාම තියෙන්නෙ නැහැ. නරකාදියට පත් වෙලා නැති වෙලා යනවා කියන එක. ඒකයි වෙසක් කියන්නේ. ඒක තමයි සංකේතවත් කරන්නේ.
නැතුව දුප්පත් පවුල්ව ලට උදවු කරන එක නෙමෙයි.
දුප්පත් පවුල් උනත් මේ සංකේතය තේරුම් ගන්න ඕන. එතකොට උන්ටත් එකෙන් උදවුවක් තමයි වෙන්නේ.
හැම pukatama දුප්පත් පවුල් වලට උදවු කරපං ගාගෙන higana කතා කියන්න එපා. මිනිස්සු දෙයක් කරන්නේ දෙයක් බලාපොරොත්තු කරගෙන. දුප්පත් මිනිස්සුන්ට උදවු කරලා baduwak ගහලා ගන්න අතාල් එක ගන්න බැහැනේ. සමහරක් කියනවා ඒ සල්ලි වලින් දුප්පත් පවුල් වලට උදවු කරපං කියලා.
Eka ඒ මිනිහට ඕන දේ වෙනුවෙන් කරන්නේ.
කුඩු හදන eka බලන්නෙ එකෙන් business එකක් කරගෙන කන්න බොන්න

Then they get addicted to it & rely on such freeloadingsOya salli walata duppath pawul walata uadaw kara nam moko ? Eka newei da wesak kiyanne ?
Best Reply...ඔතන උඹේ point එක වැරදියි.
එකක් ඕවට wesak කියලා හිතන්නේ උබට පිස්සු. ඕවා business එකක්.
අනික් එක දුප්පත් පවුල් වලට උදවු කරන එක වෙනම දෙයක්.
වෙසක් කියන්නේ තෙමඟුල සමරණ එක තව දෙයක්. මෙතන අපි lantrens හදල පෙන්නුම් කරන්නේ අට ලෝ දහමින් කම්පා නොවීම ගැන නේ.
ලස්සන දෙයක් ඇති වෙලා එහෙම හැමදාම තියෙන්නෙ නැහැ. නරකාදියට පත් වෙලා නැති වෙලා යනවා කියන එක. ඒකයි වෙසක් කියන්නේ. ඒක තමයි සංකේතවත් කරන්නේ.
නැතුව දුප්පත් පවුල්ව ලට උදවු කරන එක නෙමෙයි.
දුප්පත් පවුල් උනත් මේ සංකේතය තේරුම් ගන්න ඕන. එතකොට උන්ටත් එකෙන් උදවුවක් තමයි වෙන්නේ.
හැම pukatama දුප්පත් පවුල් වලට උදවු කරපං ගාගෙන higana කතා කියන්න එපා. මිනිස්සු දෙයක් කරන්නේ දෙයක් බලාපොරොත්තු කරගෙන. දුප්පත් මිනිස්සුන්ට උදවු කරලා baduwak ගහලා ගන්න අතාල් එක ගන්න බැහැනේ. සමහරක් කියනවා ඒ සල්ලි වලින් දුප්පත් පවුල් වලට උදවු කරපං කියලා.
Eka ඒ මිනිහට ඕන දේ වෙනුවෙන් කරන්නේ.
කුඩු හදන eka බලන්නෙ එකෙන් business එකක් කරගෙන කන්න බොන්න
ගම්පොල හිරිපිටිය පැත්තේකොාහෙද මේක තියෙන්නේ
aniwaMe cultures maru bn. Aniwa rakaganna one.
ලස්සනයි!මෙහෙ වරෙල්ල මේ ලස්සන වෙසක් කූඩුව බලන්ඩ ඉරිසියාවෙන් පුපුර පුපුර වයිර කර කර දැක්කෙ නෑ වගේ යන්නෙ නැතුව @Candid-B @sinhawanshaya![]()
තෝ ත්‍රෙඩ් එක දැකලත් ලිස්සල යන්ඩ නේද හැදුවෙ ඉරිසියාවෙන් පුපුර පුපුර වයිර කර කර? මම මෙන්ෂන් කරපු නිසා අකමැත්තෙන් උනත් ලස්සනයි කියන්ඩ උනා, @Candid-B පරයට එහෙමවත් ලස්සනයි කියන්ඩ බැරි උනාලස්සනයි!
යකො තොපිලාට වෙසක් පොසොන් එකට සින්දු හදලා දුන්නෙත් තම්බියෙක් තමයි (මොහිදීන් බෙග්), තම්බි නැත්නම් එකත් බැ