mama kiwwuwe helayonta sindu bari nisa beg kiwwuwe heheheeතෝ ත්රෙඩ් එක දැකලත් ලිස්සල යන්ඩ නේද හැදුවෙ ඉරිසියාවෙන් පුපුර පුපුර වයිර කර කර? මම මෙන්ෂන් කරපු නිසා අකමැත්තෙන් උනත් ලස්සනයි කියන්ඩ උනා, @Candid-B පරයට එහෙමවත් ලස්සනයි කියන්ඩ බැරි උනා
අපි උබල වගේ ජාතිවාදී නෑ උට්ටො, ඕන කෙනෙක්ට බෞද්ධ සින්දු කියන්ඩ පුලුවන්, ම'සිලීනු ජයකොඩි පියතුමා ගැන තෝ අහලවත් තියෙනවද?
බෙග් මාස්ටර්ගෙ සින්දු වෙසක් / පොසොන් එකට විතරක් හදපු සින්දු නෙමෙයි, ඒව බුද්දාගමට සම්බන්ධ සින්දු, ඕනම බෞද්ධ දේකට ගැලපෙනව, තෝ ඒකවත් දන්නෙ නෑ
අනික බෙග් මාස්ටර් විතරක් නෙමේ උට්ටො බෞද්ධ සිංදු හැදුවෙ![]()
vesak poson ekata kohomath budhdhaagama sindu thamaimama kiwwuwe helayonta sindu bari nisa beg kiwwuwe hehehee
------ Post added on May 15, 2025 at 7:25 PM