Jathika weerayo dennek neda...![]()
Ha wimal massina mal 7 ha![]()
දේශප්‍රේමියෝ එකට එක වෙති
ලංකාවේ ඉන්න හැකියාවක් නැති හෝ හැකියාව තිබුණත් තනියම දෙයක් කරලා දියුණු වෙන්න බැරි මිනිස්සු ඔක්කොම විවිධ පාට වලට එකසිය ගානට කඩේ ගිහිල්ලා හරි ගොඩයන්න බලනවා .
පහුගිය අවුරුදු 50 60 තිස්සෙම මේක තමයි වෙන්නේ
මේ නිසා හැමදාම අපිට දියුණු රටවලින් හිඟා කන රටක් විදිහට තමයි ඉන්න වෙන්නේ
[/QUOTE
Hats off bro atta kathawa