කොහොමද කපල් එක ❤️

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,011
    27,665
    113
    36
    Mirihana
    alis.alberta.ca
    107535141_276397047116969_17804248689319913_o.jpg

    දේශප්‍රේමියෝ එකට එක වෙති :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,777
    113
    Mother Earth
    ඔය යන්නෙ ජනාධිපති. ඇම්බියුලන්ස් එකකුත් යන්නෙ. වාහන ගොඩක් යන්නෙ මොන වාහනේද ජනාධිපති යන්නෙ කියල සැක නොහිතෙන්න. සමහර විට ඌ ඉස්සරහින්ම ගිය පොලිස් ජීප් එකේ සීට් එකේ නිදාගෙන යනවා ඇති. පොන්නයා
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,700
    4,438
    113
    ලංකාවේ ඉන්න හැකියාවක් නැති හෝ හැකියාව තිබුණත් තනියම දෙයක් කරලා දියුණු වෙන්න බැරි මිනිස්සු ඔක්කොම විවිධ පාට වලට එකසිය ගානට කඩේ ගිහිල්ලා හරි ගොඩයන්න බලනවා .
    පහුගිය අවුරුදු 50 60 තිස්සෙම මේක තමයි වෙන්නේ
    මේ නිසා හැමදාම අපිට දියුණු රටවලින් හිඟා කන රටක් විදිහට තමයි ඉන්න වෙන්නේ
     
    • Like
    Reactions: Lahiru120

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    ලංකාවේ ඉන්න හැකියාවක් නැති හෝ හැකියාව තිබුණත් තනියම දෙයක් කරලා දියුණු වෙන්න බැරි මිනිස්සු ඔක්කොම විවිධ පාට වලට එකසිය ගානට කඩේ ගිහිල්ලා හරි ගොඩයන්න බලනවා .
    පහුගිය අවුරුදු 50 60 තිස්සෙම මේක තමයි වෙන්නේ
    මේ නිසා හැමදාම අපිට දියුණු රටවලින් හිඟා කන රටක් විදිහට තමයි ඉන්න වෙන්නේ

    [/QUOTE

    Hats off bro atta kathawa