බෞද්ධයෙක් කියන්ඩත් ලැජ්ජයි ඩෝ දැන්නම්. මම දැන් පැය 2කට 3කට කලින් දැක්ක කම්පියුටර් රූම් එකක් හදල ඒකට ආදාර ඉල්ලනව එක ගනයෙක්. කොහොම හරි කීයක් හරි ගරන්න තමයි හදන්නෙ කැරියලා. අඩේ ගෑනිට පෙන්නුවම ගෑනි තමයි කීවේ මූ TV එකේ ඉඳපු එකෙක් කියලTV එකෙන් අයිවෙලා මහනවෙලා දැන් එතනත් මගුල් නටනව. කරගෙන හිටපු ප්රසන්ටින් වැඩේ කරන් හිටියනම් ඉවරයිනෙ කියලා.

