කොහොමද කෑම ......

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    බඩගිනිත් ඇතිනේ .......

    ඔන්න තියෙනවා ලස්සනට බඩ පිරෙන්න :P:P:P:P:P:P

    1506470_881342975220231_1844197175687121354_n.jpg


    10419444_881342985220230_5155530852818513460_n.jpg


    10896847_881343001886895_5464356630382933944_n.jpg


    10923576_881342991886896_1629159756506453185_n.jpg



    10898323_881343018553560_4420094309497201088_n.jpg


    මෙන්න කාල බොන්න

    10419508_851058084915387_3510034988803142325_n.png
    10606547_851058071582055_2438208655791686366_n.jpg


    10387382_851058104915385_9194947759623934067_n.jpg
    10314769_851058148248714_7728507784122683793_n.jpg


    1560666_851058074915388_3294944037381460510_n.jpg
    10711119_851058108248718_1496880903256066680_n.jpg


    10730922_851058114915384_2023205895929416801_n.jpg
    10410380_851058134915382_208713328922010122_n.jpg


    559612_851058141582048_8983305197444408547_n.jpg
    10388559_851058174915378_3308727949973067216_n.jpg


    10547549_851058178248711_2136633333188627588_n.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    559612_851058141582048_8983305197444408547_n.jpg


    මෙහෙම හදන්නෙ කොහොමද බං..? පට්ට ගතියි..

    මුලින් තේ දාල පස්සේ කිරි එකෙන් තමා ආර්ට් එක දාන්නේ බන්....:rolleyes:මට තේරුනේ එහෙමයි බන් ඒත් ගන්න අමුද්‍රව්ය නම් වෙනස් වෙනවා අපිට ලේසි වගේ තේරුනාට පට්ට අමාරු වැඩක් ඕයි.....:baffled: මලාට කොරන්න බෑ වගේ.....:oo:
    The Green Hornet ෆිල්ම් එකෙත් තියනවා පොඩි කොටසක් පට්ට බන් :yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,715
    23,386
    113
    559612_851058141582048_8983305197444408547_n.jpg


    මෙහෙම හදන්නෙ කොහොමද බං..? පට්ට ගතියි..

    කෝපි දාලා ඒක උඩට කිරි දාලා ඒකෙ ඩිසයින් එක දානවා.ඕක වෙනම art එකක්.

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අර ඉර පායල තියෙන විදිහට කහ මදේ සෙට් කරන්නේ කොහොමද දන්නේ නෑ...:confused:
    ස්තූතියි බෙදා ගත්තට...:yes:
    ++4