ow kellage saha kollage depatthatama...
penumen minissu maninna be.
hariyatama hari


ow kellage saha kollage depatthatama...
penumen minissu maninna be.


yea machan mama dannawa uba kawda kiyala..ube watina adahas ape kollonta kellonta ona.රත්තරං;17025876 said:machan ehenam bahira penumen kellawa mun manina eka harida? ekata ekata eka kiyannai machan mama ehema kiwwe
![]()

රත්තරං;17024896 said:මචන් මගේ පලවෙනි දරුවා පිරිමි දරුවෙක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. මොකකටවත් නෙමේ, කොන්ද පනතියෙන හාමුදුරු කෙනෙක් කරලා සාසනේට පූජ කරන්න. හැබැයි කෙල්ලෙක් ඉපදුනොත් හදන්නේ මෙන්න මේ වගේ තමා
අහවල් එකක් තිබ්බ කියල කෙල්ලෙක් හැම එකාටම අල්ලන්න ඕනේද බන්? මේවගේ සක්කිලි නිසා තමා කෙල්ලෙක්ට පාරේ බැහැලා යන්න බැරි
කොල්ලා මොක වවාගත්තත් කමක් නෑ, හැබැයි මිනිහෙක්ගේ පෞරුශත්වයේ එක වැදගත් කොටසක් තමා භාහිර පෙනුම පවත්වාගන්නා ආකාරය.ඕවගේ දෙකයි පනහේ කුඩුකාර රස්තියාදුකාර පෙනුම තියෙන උන් මොන තරාතිරමක උනත් මමනම් මේසන් වැඩකටවත් ගෙදරට වද්දගන්නේ නෑ
එහෙනම් ඒ කෝනෙන්ම කෙල්ල දිහා බලපන්කෝ.
කෙල්ලෙක්ට කැමති ඇදුමක් අදින්න බැරිද? මේක කුපාඩි නබියා උපන්න සවුදි අරාබියද? මොකෝ මේකි බිකිනියක් ඇදන් ඉන්නවයෑ
නිදහස සැරයටියනම් එය දික් කල හැක්කේ අනෙකාගෙ නාසය තෙක් පමනි. කියල ශ්‍රේෂ්ඨ කතාවක් අහල නැද්ද?. අනිත් හැමදේටම වගේ නිදහසටත් සීමාවක් තියෙනව. නිදහස කියල හෙලුවෙන් ගියොත් අනිත් අය අපහසු තාවෙට පත්වෙන්නෙ නැද්ද? කායිකව නොවුනත් ඒක මහා විශාල මට්ටමේ මානසික හිරිහැරයක්. එක්කො අසහනය නැතිකරන්න කොල්ලොන්ට බඩුපොට් තියෙන්න ඕන නැත්නම් ගෑනුන්ව කලු ලෝගුවෙන් වහන්න ඕන. ඔය දෙකෙන් එකක්වත් නැති රටක මේවගේ දේවල් වෙනව.
මම කොල්ලෙක්, ඒක නිසා මම සීයට සියක් ගන්නෙ කොල්ලගෙ පැත්ත,කොටින්ම ලින්ගෙ පාවල දෙන්න තරම් පහතට වැටිල නැහැ.
අනික බබෝ කොල්ල මෙතනින් මේක අත අරියි කියල ඔයාට නිකමට හරි හිතනවද? එහෙනම් ඔයාට හොඳටම වැරදිලා. තමුන්ගෙ නන්ගි දම්මවල පිරිමියෙක්ට ඔය විදියට ගස්සවලම බලපන්.


"පුදුම ලිංගික කුහකත්වයකින් ඉන්න පිරිමි ලංකාවේ ඉන්නේ බන්"
කිහිප දෙනෙක් නිසා සමස්ථයටම බනින එක වැරදියි. ලංකාවේ ඉන්නවා හොදට හැදිච්ච කොල්ලෝ මචන්. අසහනය තියෙන එවුන් ගත්තම එකට ලිංග භේදයක් නෑ, රටේ ප්‍රශ්ණයක් නෑ. ඕන තරම් වේස ගෑණුත් ඉන්නවා, හැම රටකම වගේ අසහනය තියෙන එවුන් ඉන්නවා ඒ විතරක් නෙවෙයි අසහනය තියෙන කොලු කාරයෙත් ඉන්නේ.
"මචන් මගේ පලවෙනි දරුවා පිරිමි දරුවෙක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. මොකකටවත් නෙමේ, කොන්ද පනතියෙන හාමුදුරු කෙනෙක් කරලා සාසනේට පූජ කරන්න. "
ඒක ළමයටම තීරණය කරන්න දුන්නා නම් තමයි බුදු හාමුදුරු සාසනයට කෙනෙක් ගන්න කොට දෙමව්පියන්ගේ අවසරය වගේම ,පුද්ගලයාගේ කැමැත්තත් බැලුවා.
"හැබැයි කෙල්ලෙක් ඉපදුනොත් හදන්නේ මෙන්න මේ වගේ තමා"
ඒ කියන්නේ උබ කෙල්ලෙක් හම්බ වුනොත් මේ වගේ දෙකයි පනහේ ,චාටර් බඩුවක්ද හදන්නේ? ඒක හරි අපි අසාධාරණයට විරුද්ධ විය යුතුයි, නිහඩව ඉන්න නරකයි නමුත් ඒක කරන විදියක් තියෙනවා. කොහොමත් මේ වගේ කේස් උසාවි ගියොත් කෙල්ලටත් කේස් මොකද ආත්මාරක්ෂාවක් නැතුව පහර දෙන්න බෑ කිසිම හේතුවක් නැතුව.
"ඔව් බන්. ඔන්න ඔහොම තමා කෙල්ලෝ හදන්න ඕනේ. හිලක් තිබ්බා කියලා හැම එකාටම ඒකි අල්ල අල්ල සෙකන් වෙවී යන්න ඕනෙද? කෙල්ලෙක්ට කියලා පෞරුශත්වයකින් ජීවත් වෙන්න බැරිද? ලැජ්ජ බය තියෙන කෙල්ලෝ කීදෙනෙක්නම් මේවගේ උන්ගේ වැඩ ඉවසන් සද්ද නැතුව ඉන්න ඇද්ද? "
ඒක හරි නමුත් මේ විදියට කෙනෙක්ට පහර දෙන එක වැරදියි. අනික ඌ විහිළු කරලා තියෙන්නේ. ජැක් ගැහිල්ලක් වත්, රේප් කිරිල්ලක් වත් වෙලා නෑ. උබට කවුරු හරි විහිළුවක් කරොත් උබ ගිහින් ඌට ගහනවද? කවුරුත් එහෙම කරන්නේ නෑ. අඩුම ගානේ බටහිර ගෑනියෙක් වත් එහෙම කරන්නේනෑ.
"මෙන්න මේ වගේ අවශ්ය වෙලාවල් වලදි කෙලල අරින කෙල්ලෝ තමයි සිංහල ජාතියට ඕනේ."
සිංහල ජාතිය කියන්නේ මේ වගේ මදාවි එවුන් නෙවෙයි ,පාරේ කුණු හරුප කිය කිය නටන ,ඉවසීමක් නැති ,සුළු දේටත් පහර දෙන. මේ ෂුවර් එකටම කරාවේ එවුන් නැත්නම් ,වතු දෙමළ මිශ්‍ර වෙච්ච එවුන්. උඩරට සිංහලයන් මේ වගේ පාරේ කෑගහන්නේ නෑ.




රත්තරං;17023784 said:
මචන් උබට කෙල්ල ගැන විතරද පෙනුනේ? රැව්ල වවාහන කොන්ඩේ නිකන් හිපියෙක් වගේ හදාන උපන් කරුමෙට ජීවත්වෙන කාලකන්නි පෙනුමක් මේ කොල්ලට තියෙන්නේ කියල පෙනුනේ නැද්ද?
