කොහොමද ගැම්ම​

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    රණවිරුවෙක් කියන්නෙ පුක දීල පටි රකින උන්ට නෙමෙ :yes::yes:

    පුක දීම කෙසේ වෙතත් විනයගරුකව රාජ්‍යයේ අණ පිලිපදින එක තමයි රණවිරුවෙක්ගෙ කාර්‍යභාරය.. බෝඩ් කෑලි උස්සන් ඉන්න මිනිස්සු ඉස්සරහා නිහතමාණීව විනයගරුකව තමන්ගේ රාජකාරිය කරා නම් ඉවරයි..

    පහල නිළධාරින්ට ඔයට වැඩිය විනයක් තියෙනවා තමන්ගේ රාජකාරිය ගැන...
    mrAmDkg.jpg
    [/IMG]

    ඩයස්පෝරවට ඕනේ ලෝකෙට පෙන්නන්න ලංකාව දෙමළ මිනිස්සුන්ට කරන අඩම්තෙට්ටම් ගැන.. උන්ට ඉතින් මේක ඇති හොදටම.. තව ටිකක් මොලේ කල්පනා කරලා වැඩ කරානම් මේ උත්ගොසනයත් වෙනදා කරනවා වගේ එකක්.. යුධ වීරයා යුධ වීරයාම තමයි... ඒත් එතනට තමන් යවලා තියෙන්නෙ රාජ්‍යතාන්ත්‍රික සේවයකට කියලා නොදෙනුවත් කම නිසා පොදුවේ ලංකාවේ නමටත් හානියක් කරන එක තමයි උනෙ...
     
    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya

    උබෙ අම්මට ගෙදරට පැනලා වෙන එකෙක් හුකද්දි එ විනය ගරුක බව තියෙයිද උබ එක ආරක්ශා කරනවද
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් අගනුවර ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂයේ නිරත පිරිසකට මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු කරන යුද හමුදා බි‍්‍රගේඩියර්වරයා අතින් ගෙළ සිද දමන ආකාරය නිරූපනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බි‍්‍රතාතන්‍යයේ ශි‍්‍ර ලංකා මහකොමසාරිස්වරිය ආරම්භ කර ඇති පරීක්ෂණ අවසන් වු පව යුද හමුදා පරීක්ෂණයක් ආරම්භ කරන බව යුද හමුදාපති ලූතින්න ජනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය.

    බි‍්‍රතාන්‍ය ශි‍්‍ර ලංකා මහකොමසාරිස්වරියගේ පරීක්ෂණයේ ප‍්‍රථිපලය අනුව යුද හමුදාව මෙම පරීක්ෂණ ආරම්භ කර බි‍්‍රගේඩියර්වරයා ලංකාවට ගෙන්වීමට කටයුතු කරන බවද යුද හමුදාපතිවරයා කීය.

    මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකට පිළිතුරු දෙමින් යුද හමුදාපතිවරයා මේ බව ස`දහන් කළේය.

    ඉකුත් (4) දින මෙම සිද්ධිය සිදුව තිබු අතර එම අවස්ථාව පටිගත වු වීඩියෝ පට අන්තර්ජාලයේ හා සමාජ ජාලා ඔස්සේ ප‍්‍රචාරය වී තිබුණි.

    මෙම සිද්ධිය ඇතිවීමට පෙර සිද්ධීන් මාලාවක් සිදුව ඇති බවත් එක් සිදුවීමක් පමණක් සමාජ ජාලා වෙඩි අඩෙවි මගින් ප‍්‍රචාරය වී ඇති බව උසස් හමුදා නිලධාරියකු පැවසීය.

    මෙම බි‍්‍රගේඩියර්වරයා මුලින්ම උද්ඝෝෂන කරුවන් සිටි දෙසට ගොස් ඔවුන් වෙත මුලින්ම කථා කර ඇති බවත් පසුව උද්ඝෝෂණකරුවෝ ඔහුට බැන වැදී ඔහු සමඟ ගැටුම් ඇතිකර ගැනීමට උත්සහ ගෙන ඇති බවට තොරතුරු ලැබුණ බවද එම උසස් නිලධාරියා සඳහන් කළේය.

    ඔන්න හමුදාපති වරයාම කියලා තියෙනවා වෙච්ච දේ. මේ නිලදාරියා නිකන් එලියට ගිහිල්ලා ඈගිල්ල පෙන්නලා නෑ. හමුදාවෙන් වෑඩේ හරියට ඉවරයි කියලා හිතනවා
     
    • Like
    Reactions: Silly point

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හුග දෙනෙක් ඉන්නේ මේ නිලදාරියාගේ පෑත්තේ.
    ඒ මනුස්සයා බොක්කෙන්ම තමන්ගේ රටට ආදරේ කෙනෙක්.

    එහෙම නොවෙන එවුන් තමා, පොඩ්ඩක් රිදුනට පුක දීගෙනම ඉන්න තිබ්බා කියන්නේ. පුක දීලා හම්බවෙච්ච දේකුත් නෑ. ඒත් තව පොඩ්ඩක් දුන්නා නම් කියලා කියනවා. ඔය වගේ පොන්නයෝ විතරක් හිටියා නම් අද ප්‍රබා මුලු රටම පාලනය කරනවා. මුන් දිගට දීගෙන ඉන්නවා.

    ඊලගට උබලට හම්බවෙන්නේ අන්තවාදී හම්බයන්ගේ. එතකොට මේ වගේ ආණ්ඩුවක් තිබ්බොත් හම්බවෙයි පුක පෑලෙන්නම
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    නිදහස් දිනය දා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ උද්ඝෝෂණය අතර ‘බෙල්ල කට්‘ සංඥාවක් නිකුත් කිරීම නිසා වැඩ තහනමට ලක්වූ බ්‍රිගේඩියර් ප්‍රියංක
    ප්‍රනාන්දු යළි සේවයේ පිහිටුවීමට

    ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ උපදෙස් පරිදි ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්තුමිය කටයුතු කර ඇත.
    රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකුට තරම් නොවන හැසිරීමක් ඔහු පෙන්නුම් කළා යයි පවසා විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර දැක්වූයේ ඒ ගැන පරීක්ෂණයක් සිදු කරන බව හා ඒ වෙනුවෙන් තාවකාලිකව අදාළ බ්‍රිෙග්ඩියර්වරයාගේ සේවය ඉවත් කළ යුතු බවයි.
    ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය ඒ වෙත යොමුවූයේ අද දහවලේය.
    එම නියෝගයෙන් අද දින (07) නැවත එම නිළධාරියා සේවයේ පිහිටුවා ඇති බව වාර්තා වෙයි.
    මෙම තහනම පැනවූ අවස්ථාවේ සිට සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි පුළුල් මෙහෙයුමක් දියත් කර එම ක්‍රියාව විවේචනය කර තිබුණි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118

    අඩෝ සිරා සීන් එකක්ද බන් මේ :):D
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    උබෙ අම්මට ගෙදරට පැනලා වෙන එකෙක් හුකද්දි එ විනය ගරුක බව තියෙයිද උබ එක ආරක්ශා කරනවද
    අරූට ලිදේ ගැබුර හිතාගන්න බැරිවෙන්නම කැපුව නේ?:lol::lol::lol:
     
    robert kolla

    Member
    Nov 1, 2016
    110
    29
    0
    උබෙ අම්මට ගෙදරට පැනලා වෙන එකෙක් හුකද්දි එ විනය ගරුක බව තියෙයිද උබ එක ආරක්ශා කරනවද

    :lol::lol::lol::lol::lol::lol: jabo..k..
    මේ සිද්දියෙන් එකක් පැහැදිලි.මුන් දැනගත්තා ලන්කාවේ මුන් ඉල්ලන දේ මේ කපේදී ලැබෙන්නේ නැ කියලා.දේශපාලුවන්ටත් හොද පාඩමක්
     
    Last edited:

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Macho man dakka eka thanaka thiyanawa muge athakadala thiyenne ltte eken kiyala Aththada danne na wam athe walamita gawa balapallako
     
    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    ගම්වල එවුන් තමා පොන්නයෝ යුද්දෙට වෑඩියම ගියේ. උන් තමා උබලා වගේ පොන්නයන්ට බයක් නෑතිව පාරේ යන්න අවස්තාව අරන් දුන්නේ. උන් තමා යුද්දෙන් මිනිහෙකුට දරන්න බෑරි කටු කෑවේ. උන්ගේ තමා යාලුවෝ කෑලී කෑලී වෙලා මලේ. උන්ගේ තමා අත පය ඈස් නෑති වුනේ. තොපි වගේ කී බෝඩ් විරයන්ට නම් ඒවා පොන්න වෑඩ වෙන්න ඈති. තොපි වගේ අවජාතක ජාතියක් වෙනුවෙන් යුද්ද කරපු එවුන් පවු[/QUOTE
    හොඳ වැඩේ ටවුන් එකේ පොන්නයට
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela

    බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ සේවය අත්හිටුවීමට ගත් තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් අවලංගු කර ඇතැයි කියන සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් අද (7) දහවල් වනතුරුත් ලිඛිතව විදේශ කටයුතු අමාත්‍යාංශයට ලැබී නැතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. :rolleyes: