කොහොමද ගේම් එක පට්ට නේ 
ඔන්න පට්ටම සෙල්ලමක් බලලම ඉන්නකෝ...........
කොමන්ට් එකක් දාල රෙප්+ එකක් එහෙම දීල යන්න

ඔන්න පට්ටම සෙල්ලමක් බලලම ඉන්නකෝ...........
කොමන්ට් එකක් දාල රෙප්+ එකක් එහෙම දීල යන්න

මටනම් පේන්නේ බොරුවක් වගේ... කෙලින් යන තැන වලදී යන ස්පීඩ් එක මදී ඒක නිසා බොරුවක් කියලා පේනවා...
හැබැයි ලස්සනට හදලා තියෙනවා.. ස්තූතියි මේක අපිට ලබාදුන්නට