කොහොමද ගේම් එක පට්ට නේ :P

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මටනම් පේන්නේ බොරුවක් වගේ... කෙලින් යන තැන වලදී යන ස්පීඩ් එක මදී ඒක නිසා බොරුවක් කියලා පේනවා...
    හැබැයි ලස්සනට හදලා තියෙනවා.. ස්තූතියි මේක අපිට ලබාදුන්නට
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නියමයි මචන්.. පුදුම වේගයෙන් නේ. යන්නේ..
    අර කරනමක් ගහලා ආයෙත් හරි පාරටම එන එක නම් මැක්සා..
    රෙප් +
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මටනම් පේන්නේ බොරුවක් වගේ... කෙලින් යන තැන වලදී යන ස්පීඩ් එක මදී ඒක නිසා බොරුවක් කියලා පේනවා...
    හැබැයි ලස්සනට හදලා තියෙනවා.. ස්තූතියි මේක අපිට ලබාදුන්නට

    මචන් මට පෙනුනෙනම් වන්ගුවලින් තමා වේගය වැඩි වෙන ගේම තිබ්බෙ .සමහර විට මම සයන්ස් කරානම් හරියටම කියන්න තිබ්බ :P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මොකක්ද බන් මෙ:shocked:
    ඔලුවත් විකාර වෙනවා:baffled:
    මෙක එකදිගටම වෙන එකක් නෙමෙයි කොටස් කොටස් එකතු කරල හදලා තියෙන්නෙ:growl:
    කොහොම උනහ් වැඩෙ නම් එලකිරි:cool:
    රෙපය දුන්නා:D