කොහොමද දැමිල්ල..

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,665
    556
    113
    ලන්ඩන් වත්ත
    අපරාදෙ වාහනෙ. ඔය ත්‍රිවිල් කාරයො නම් හැප්පිලා හොද හානියක් උනාට පස්සෙවත් ඉගෙන ගන්න එවුන් නෙවෙයි. උන් ඔහොම දාල අපි හොර්න් කරොත් එහෙම බලන්න ඔන සිගෙ පුතාලගෙ චන්ඩිකම. ඇගිලි දික් කරල යන්නෙ හෙන කෙරුමො වගෙ. ක්‍රැශ් බාර් එකක් දාපු ජීප් එකක් වගේ තිබ්බනම් දෙන්න තිබ්බ මහලොකු ගිනිපෙට්ටිය ඇබරිල යන්න
     

    AnuradhaRa

    Well-known member
  • අපරාදෙ වාහනෙ. ඔය ත්‍රිවිල් කාරයො නම් හැප්පිලා හොද හානියක් උනාට පස්සෙවත් ඉගෙන ගන්න එවුන් නෙවෙයි. උන් ඔහොම දාල අපි හොර්න් කරොත් එහෙම බලන්න ඔන සිගෙ පුතාලගෙ චන්ඩිකම. ඇගිලි දික් කරල යන්නෙ හෙන කෙරුමො වගෙ. ක්‍රැශ් බාර් එකක් දාපු ජීප් එකක් වගේ තිබ්බනම් දෙන්න තිබ්බ මහලොකු ගිනිපෙට්ටිය ඇබරිල යන්න

    ;)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,641
    113
    කැළෑ පොජ්ජේ
    oya 3wheel wala side mirror adjust karanna berida ban?okunta penne 3wheel eka harewata passe ekai dala passe balanne.

    ඒකටනේ ඉතින් හරවන්න පුළුවන් බෙල්ලකුයි, ඔලු ගෙඩියකුයි තියෙන්නේ..අනික ත්‍රී වීල් දෙපැත්තම ඇරලත් එක්ක...හොදට බලන්න පුළුවන් බන්...මමත් හැප්පෙන්න ගිහින් තියෙනවා ඔය වගේ දාන ත්‍රී වීල් වල...විශේෂයෙන්ම පාරවල් අයිනේ තියෙන ත්‍රී වීල් ගාල් ළඟ හරි අමාරුයි...උන් හිතන් ඉන්නේ ඒ ගාල උන්ගේ ගෙදර සාලේ කියල....කෙලින්ම හරෝනව ආයේ බලන්නේ නැහැ...:cool: