කයිය විතරක් නම් කමක් නෑ . බෝම්බ ගහනවා කියල බුද්ධි අංශ දුන්න දුන්න තොරතුරු පඩේ කට ගණන් ගන්නේ නැතුව සිය ගානක් මිනිස්සු මරුවා කාලකන්නිය. මුටම හරියන පිංගුත්තර ආරක්ෂක ලේකම් කෙනෙක් හිටියේ. මුන්ව තියන්න වටින්නේ නෑ .![]()

සිරිසේනට මිනිස්සු චන්දෙ නොදී ඉන්න ඕනේ සිරිසේනට එච්චරයි. පොහොට්ටුවේ වෙන ඕන තරම් අය ඉන්නවනේ පොළොන්නරුවේ.
සිරිසේනට මිනිස්සු චන්දෙ නොදී ඉන්න ඕනේ සිරිසේනට එච්චරයි. පොහොට්ටුවේ වෙන ඕන තරම් අය ඉන්නවනේ පොළොන්නරුවේ.
අනිවා ගොඩක් පොහොට්ටුවේ අයත් කැමති නෑ ඕකව ගත්තට. ඔතන ගේමක් යන්නේ සිරිසේනගේ චන්දෙ ටික පොහොට්ටුවට ගන්න. චන්දෙන් පස්සේ බලමුකෝ වෙන දේ.ඒක හරි..සිරිසේනට මිනිස්සු චන්දේ නොදී ඉන්න ඕන...ඒත් ඇයි මේ පාස්කු ප්රහාරය පඩේකටවත් ගණන් ගත්තේ නැති එකාව පොහොට්ටුවට එකතු කරගත්තේ ?...
ඒ නාගානන්ද කෝ බන් ? ඌ ආයෙ සල්ලි ටික සල්ලි දුන්න උන්ට දීලද ?මෙ ගෙවෙන්නෙ ආතල් සමය නෙ.
ඔව් උබට හෙන ප්රශ්නෙ නෙද සල්ලි දීපු අය ගැනඒ නාගානන්ද කෝ බන් ? ඌ ආයෙ සල්ලි ටික සල්ලි දුන්න උන්ට දීලද ?