කොහොමද දිවිල්ල

isuru_d

Active member
  • Jan 3, 2017
    291
    45
    28
    කයිය විතරක් නම් කමක් නෑ . බෝම්බ ගහනවා කියල බුද්ධි අංශ දුන්න දුන්න තොරතුරු පඩේ කට ගණන් ගන්නේ නැතුව සිය ගානක් මිනිස්සු මරුවා කාලකන්නිය. මුටම හරියන පිංගුත්තර ආරක්ෂක ලේකම් කෙනෙක් හිටියේ. මුන්ව තියන්න වටින්නේ නෑ .:angry:

    1594266086732.jpeg
     

    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    සිරිසේනට මිනිස්සු චන්දෙ නොදී ඉන්න ඕනේ සිරිසේනට එච්චරයි. පොහොට්ටුවේ වෙන ඕන තරම් අය ඉන්නවනේ පොළොන්නරුවේ.

    ඒක හරි..සිරිසේනට මිනිස්සු චන්දේ නොදී ඉන්න ඕන...ඒත් ඇයි මේ පාස්කු ප්‍රහාරය පඩේකටවත් ගණන් ගත්තේ නැති එකාව පොහොට්ටුවට එකතු කරගත්තේ ?...
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,085
    5,874
    113
    canada
    කතරගම පෙරහැරේදී ද කොහෙද පොර ඩාන්ස් එකක් දැම්ම නේද

    ජෙපි කොල්ලෝ කිහිපදනෙක් රෙදි හෝදනවා නේද
     
    • Haha
    Reactions: Dr.Amdan

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මොන හුත්තක්ද මේ ? මුන් අල්ලන සෙල්ලම් කරන්වද ? පොලිස්පතියට කොන්ද පන නෑ.. ඊට හපන් මීඩියාකාරයෝ ටික. තිරිසන්නු තනිකරම...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒක හරි..සිරිසේනට මිනිස්සු චන්දේ නොදී ඉන්න ඕන...ඒත් ඇයි මේ පාස්කු ප්‍රහාරය පඩේකටවත් ගණන් ගත්තේ නැති එකාව පොහොට්ටුවට එකතු කරගත්තේ ?...
    අනිවා ගොඩක් පොහොට්ටුවේ අයත් කැමති නෑ ඕකව ගත්තට. ඔතන ගේමක් යන්නේ සිරිසේනගේ චන්දෙ ටික පොහොට්ටුවට ගන්න. චන්දෙන් පස්සේ බලමුකෝ වෙන දේ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,085
    5,874
    113
    canada
    මු දුව දුව යන ඩාන්ස් එකක්ද දැම්මේ දන්නේ නැහැ. අපි රැවටුන එහනම්.
    :lol: :lol: :lol:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඒ නාගානන්ද කෝ බන් ? ඌ ආයෙ සල්ලි ටික සල්ලි දුන්න උන්ට දීලද ?
    ඔව් උබට හෙන ප්‍රශ්නෙ නෙද සල්ලි දීපු අය ගැන
    ඒ මිනිහා එයාට සල්ලි දීපු අයට වැරැද්දක් කරලා නැ. උබලට එහෙම පෙනුනට, පෙන්නන්න උත්සාහ කලාට.
    අනික සල්ලි දීපු මිනිස්සු බැංකුවක් කියල සල්ලි දැම්මේ නැ

    ඔය ඉන්න දෙසපාලුවෙකුට වැදගෙන ආඩම්බරෙන් ඉදපන්
     
    • Sad
    Reactions: Candid-B

    Similar threads