කොහොමද දීපු ලොරි ටෝක්ස්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    දැන් පොටෝගහන්න වත් බත් පැකට් එකක් ගෙන්නෙ නැල්ලු ළමයි. ඉස්සර මැල්ලුනුයි සුදු බතුයිනෙ කන්නෙ.
    මම හිතුවේ අනුර බදු වැඩි කරාට පස්සේ ඉස්කෝලෙ කන්න නැතුව හිටපු ළමයින්ට පුනරුදය උදා උනා කියල😂
     
    • Sad
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,304
    8,270
    113
    Galaha
    මම හිතුවේ අනුර බදු වැඩි කරාට පස්සේ ඉස්කෝලෙ කන්න නැතුව හිටපු ළමයින්ට පුනරුදය උදා උනා කියල😂
    මැල්ලුනුයි සුදු බතුයි කන එකටනම් හොඳටම රැවටුනා මාත්. මැල්ලුනුයි සුදු බතුයිනම් එක්ක විතරක් කෑම එකක් දීලා කවදවත් අම්මෙක් දරුවෙක් ඉස්කෝලෙට යවන්නෙ නෑ. අඩුම පැපොල් ගෙඩියකට කොස් ඇට ටිකක් හරි දාල කරියක් හදල දෙනවා මම දන්න විදියට. :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    මැල්ලුනුයි සුදු බතුයි කන එකටනම් හොඳටම රැවටුනා මාත්. මැල්ලුනුයි සුදු බතුයිනම් එක්ක විතරක් කෑම එකක් දීලා කවදවත් අම්මෙක් දරුවෙක් ඉස්කෝලෙට යවන්නෙ නෑ. අඩුම පැපොල් ගෙඩියකට කොස් ඇට ටිකක් හරි දාල කරියක් හදල දෙනවා මම දන්න විදියට. :yes:
    JVP Media Unit එකෙන් මිනිස්සු අන්දන්න ගහපු Photos නේ බං ඔවා🤮
     
    • Sad
    Reactions: max_pain

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    presi media අංශයේ ඔක්කොම පවුලේ අය කියන්නේ with fuel and vehicles
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,137
    113
    මේන් වැඩක්

    @Voltage
    ඕවා ටිකක් ඉවසන්ඩ පුරුදු වෙයල්ල හිමීට. තව සෑහෙන්න කාලේකට උබලට නිවනක් නෑ වහල්ලුනේ 😆 සදා කඳුලෙන් තමයි දිවි ගෙවන්න වෙන්නේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    අනුරයියා මැරෙනකල්ම ජනපති
    2/3 බලය ජනමතවිචාරණයක් තුලින් ඉදරියටම
    2034 වෙනතුරු පාර්ලිමේන්තු මැතිවරණ නෑ
    එච්චරයි