කොහොමද දීපු ලොරි ටෝක්ස්
2osama Well-known member Oct 25, 2010 81,579 72,781 113 මාලඹේ Oct 6, 2025 #22 max_pain said: දැන් පොටෝගහන්න වත් බත් පැකට් එකක් ගෙන්නෙ නැල්ලු ළමයි. ඉස්සර මැල්ලුනුයි සුදු බතුයිනෙ කන්නෙ. Click to expand... මම හිතුවේ අනුර බදු වැඩි කරාට පස්සේ ඉස්කෝලෙ කන්න නැතුව හිටපු ළමයින්ට පුනරුදය උදා උනා කියල Reactions: max_pain
max_pain said: දැන් පොටෝගහන්න වත් බත් පැකට් එකක් ගෙන්නෙ නැල්ලු ළමයි. ඉස්සර මැල්ලුනුයි සුදු බතුයිනෙ කන්නෙ. Click to expand... මම හිතුවේ අනුර බදු වැඩි කරාට පස්සේ ඉස්කෝලෙ කන්න නැතුව හිටපු ළමයින්ට පුනරුදය උදා උනා කියල
max_pain Well-known member Jul 5, 2025 4,301 8,261 113 Galaha Oct 6, 2025 #23 2osama said: මම හිතුවේ අනුර බදු වැඩි කරාට පස්සේ ඉස්කෝලෙ කන්න නැතුව හිටපු ළමයින්ට පුනරුදය උදා උනා කියල Click to expand... මැල්ලුනුයි සුදු බතුයි කන එකටනම් හොඳටම රැවටුනා මාත්. මැල්ලුනුයි සුදු බතුයිනම් එක්ක විතරක් කෑම එකක් දීලා කවදවත් අම්මෙක් දරුවෙක් ඉස්කෝලෙට යවන්නෙ නෑ. අඩුම පැපොල් ගෙඩියකට කොස් ඇට ටිකක් හරි දාල කරියක් හදල දෙනවා මම දන්න විදියට.
2osama said: මම හිතුවේ අනුර බදු වැඩි කරාට පස්සේ ඉස්කෝලෙ කන්න නැතුව හිටපු ළමයින්ට පුනරුදය උදා උනා කියල Click to expand... මැල්ලුනුයි සුදු බතුයි කන එකටනම් හොඳටම රැවටුනා මාත්. මැල්ලුනුයි සුදු බතුයිනම් එක්ක විතරක් කෑම එකක් දීලා කවදවත් අම්මෙක් දරුවෙක් ඉස්කෝලෙට යවන්නෙ නෑ. අඩුම පැපොල් ගෙඩියකට කොස් ඇට ටිකක් හරි දාල කරියක් හදල දෙනවා මම දන්න විදියට.
2osama Well-known member Oct 25, 2010 81,579 72,781 113 මාලඹේ Oct 6, 2025 #24 max_pain said: මැල්ලුනුයි සුදු බතුයි කන එකටනම් හොඳටම රැවටුනා මාත්. මැල්ලුනුයි සුදු බතුයිනම් එක්ක විතරක් කෑම එකක් දීලා කවදවත් අම්මෙක් දරුවෙක් ඉස්කෝලෙට යවන්නෙ නෑ. අඩුම පැපොල් ගෙඩියකට කොස් ඇට ටිකක් හරි දාල කරියක් හදල දෙනවා මම දන්න විදියට. Click to expand... JVP Media Unit එකෙන් මිනිස්සු අන්දන්න ගහපු Photos නේ බං ඔවා Reactions: max_pain
max_pain said: මැල්ලුනුයි සුදු බතුයි කන එකටනම් හොඳටම රැවටුනා මාත්. මැල්ලුනුයි සුදු බතුයිනම් එක්ක විතරක් කෑම එකක් දීලා කවදවත් අම්මෙක් දරුවෙක් ඉස්කෝලෙට යවන්නෙ නෑ. අඩුම පැපොල් ගෙඩියකට කොස් ඇට ටිකක් හරි දාල කරියක් හදල දෙනවා මම දන්න විදියට. Click to expand... JVP Media Unit එකෙන් මිනිස්සු අන්දන්න ගහපු Photos නේ බං ඔවා
Brandy2020 Well-known member May 15, 2018 20,505 25,806 113 Oct 6, 2025 #25 presi media අංශයේ ඔක්කොම පවුලේ අය කියන්නේ with fuel and vehicles
Voltage Well-known member Feb 6, 2012 21,739 1 15,136 113 Oct 6, 2025 #27 හෙනයා said: මේන් වැඩක් @Voltage Click to expand... ඕවා ටිකක් ඉවසන්ඩ පුරුදු වෙයල්ල හිමීට. තව සෑහෙන්න කාලේකට උබලට නිවනක් නෑ වහල්ලුනේ සදා කඳුලෙන් තමයි දිවි ගෙවන්න වෙන්නේ
හෙනයා said: මේන් වැඩක් @Voltage Click to expand... ඕවා ටිකක් ඉවසන්ඩ පුරුදු වෙයල්ල හිමීට. තව සෑහෙන්න කාලේකට උබලට නිවනක් නෑ වහල්ලුනේ සදා කඳුලෙන් තමයි දිවි ගෙවන්න වෙන්නේ
N nalin0001 Well-known member Jun 12, 2014 20,096 34,645 113 Oct 6, 2025 #28 අනුරයියා මැරෙනකල්ම ජනපති 2/3 බලය ජනමතවිචාරණයක් තුලින් ඉදරියටම 2034 වෙනතුරු පාර්ලිමේන්තු මැතිවරණ නෑ එච්චරයි
අනුරයියා මැරෙනකල්ම ජනපති 2/3 බලය ජනමතවිචාරණයක් තුලින් ඉදරියටම 2034 වෙනතුරු පාර්ලිමේන්තු මැතිවරණ නෑ එච්චරයි