කොහොමද පාවෙන්නේ.
චනද්‍රිකා කොහොමද පාවෙන්නේ.
පෘතුවියේ විශාලත්වය සාපේක්ෂව සැහෙන්න ලගින් ඕවා තියෙන්නේ.
above 200KM - 2000KM මම හිතන්නේ. ගොඩක් ඒවා 400KM අතරේ තියෙන්නේ.
එතකොට මේකට earth gravitational field එක තියෙනවා.
කොහොමද මේක නොවැටී තියෙන්නේ
1. චන්ද්‍රිකා වල speed එක සැහෙන්න වැඩි. (28000 Km per hour) එක නිසා චන්ද්‍රිකාව පල්ලෙහාට වැටුනට පොලවේ හැප්පෙන්නේ නැ. මොකද earth එක රවුම් නිසා miss වෙනවා. ඒ කියන්නේ සදාකල් පහලට වැටෙනවා. එක නිසා ISS (international space station) එක ඇතුලේ 0 gravity වගේ දැනෙනවා. නමුත් එක 0 gravity නෙමේ. ස්කයි diving වගේ.
2. නැත්නම් මෙන්න මේවගේ එකක් ද ?
මේකේ නුල gravity එක කියලා සැලකුවොත්. බාල්දිය ISS එක කියලා සැලකුවොත්. ISS එක වේගයෙන් earth එකෙන් එහාට විසි වෙනවා. නමුත් gravity එක නිසා වටේ කැරකෙනවා.
satellite කැරකෙන්නේ 2 වෙනි ක්‍රමේට නම්. ඇයි ISS එක ඇතුලේ 0 gravity වගේ දැනෙන්නේ. Artificial gravity එකක් තියෙන්නේ ඕනේ නේද ? හරියට බල්දියේ පතුලට පැත්ත තියෙන gravity එක වගේ.
කට්ටියගේ අදහස් කියන්න. මම AL වලටවත් science කර නැත. එක නිසා තේරෙන සිංහලෙන් කියන එක තමයි වටින්නේ. ලොකු ලොකු වචන වල english වචනෙත් දානවනම් හොදයි google එකේ search කරන්න.