කොහොමද පාවෙන්නේ.

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කොහොමද පාවෙන්නේ.

    චනද්‍රිකා කොහොමද පාවෙන්නේ.
    පෘතුවියේ විශාලත්වය සාපේක්ෂව සැහෙන්න ලගින් ඕවා තියෙන්නේ.
    above 200KM - 2000KM මම හිතන්නේ. ගොඩක් ඒවා 400KM අතරේ තියෙන්නේ.
    එතකොට මේකට earth gravitational field එක තියෙනවා.
    කොහොමද මේක නොවැටී තියෙන්නේ

    1. චන්ද්‍රිකා වල speed එක සැහෙන්න වැඩි. (28000 Km per hour) එක නිසා චන්ද්‍රිකාව පල්ලෙහාට වැටුනට පොලවේ හැප්පෙන්නේ නැ. මොකද earth එක රවුම් නිසා miss වෙනවා. ඒ කියන්නේ සදාකල් පහලට වැටෙනවා. එක නිසා ISS (international space station) එක ඇතුලේ 0 gravity වගේ දැනෙනවා. නමුත් එක 0 gravity නෙමේ. ස්කයි diving වගේ.

    2. නැත්නම් මෙන්න මේවගේ එකක් ද ?

    150742-004-B12006A5.jpg

    මේකේ නුල gravity එක කියලා සැලකුවොත්. බාල්දිය ISS එක කියලා සැලකුවොත්. ISS එක වේගයෙන් earth එකෙන් එහාට විසි වෙනවා. නමුත් gravity එක නිසා වටේ කැරකෙනවා.

    satellite කැරකෙන්නේ 2 වෙනි ක්‍රමේට නම්. ඇයි ISS එක ඇතුලේ 0 gravity වගේ දැනෙන්නේ. Artificial gravity එකක් තියෙන්නේ ඕනේ නේද ? හරියට බල්දියේ පතුලට පැත්ත තියෙන gravity එක වගේ.

    කට්ටියගේ අදහස් කියන්න. මම AL වලටවත් science කර නැත. එක නිසා තේරෙන සිංහලෙන් කියන එක තමයි වටින්නේ. ලොකු ලොකු වචන වල english වචනෙත් දානවනම් හොදයි google එකේ search කරන්න.

    Jun 24, 2014
    540
    33
    0

    මෙන්න මේ බුවාගෙන් අහන්න අපේ තාතගේ යාලුවෙක් ඕව ගැන හැම දෙයක්ම දන්න බුවෙක්

    Kumara
    Tel:
    011 2503214
    077 2339027

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මම හිතන්නේ 2.
    A/L Physics වලට ඔහොම සීන් එකක් ඇහුවා වගේ මතකයි. ඒත් සුවර් නෑ..
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    චන්ද්‍රිකා වල ඔහොම සිද්ධියක් නෙමේ බං වෙන්නෙ ඕව වැටෙන්නැත්තෙ හඳේ ගුරුත්වාකර්ශන බලය නිසා :yes: :yes:
    දැන් බලපං මුහුද හඳ නිසා වතුර උඩට එනව, හඳ අනික් පැත්තට යද්දි පාත් වෙනව :yes: :yes:
    ඒ වගේ චන්ද්‍රිකාත් හඳ, බ්‍රහස්පති වගේ විශාල ග්‍රහලෝක, ඉර වගේ ග්‍රහ වස්තු වල බලපෑමට අහුවෙලා බලය බැලන්ස් වෙලා තියෙන්නෙ :yes: :yes:
    හුඟක් උඩ නිසා පෘතිවියෙ ආකර්ශනය චන්ද්‍රිකාව බිම දාගන්න තරම් ප්‍රභල නෑ :) :)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    චන්ද්‍රිකා වල ඔහොම සිද්ධියක් නෙමේ බං වෙන්නෙ ඕව වැටෙන්නැත්තෙ හඳේ ගුරුත්වාකර්ශන බලය නිසා :yes: :yes:
    දැන් බලපං මුහුද හඳ නිසා වතුර උඩට එනව, හඳ අනික් පැත්තට යද්දි පාත් වෙනව :yes: :yes:
    ඒ වගේ චන්ද්‍රිකාත් හඳ, බ්‍රහස්පති වගේ විශාල ග්‍රහලෝක, ඉර වගේ ග්‍රහ වස්තු වල බලපෑමට අහුවෙලා බලය බැලන්ස් වෙලා තියෙන්නෙ :yes: :yes:
    හුඟක් උඩ නිසා පෘතිවියෙ ආකර්ශනය චන්ද්‍රිකාව බිම දාගන්න තරම් ප්‍රභල නෑ :) :)

    :lol::lol::lol:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    වේගය මචං.. :yes: gravity එකට ගැලපෙන විදිහට වේගය balance කරලා තියෙන්නේ..
    හෙමින් ගියොත් ඕක කඩා වැටෙනවා.. හයියෙන් ගියොත් පෘතුවියෙන් එලියට යනවා..

    Ps : satellite තියෙන්නේ එක එක තැන් වල. ඒ කිවේ attitude එක වෙනස්. පෘතුවියට ලගයි නම් වේගේ වැඩි. අතින් නම් ඊට සාපේක්ෂව අඩුයි.
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    වේගය මචං.. :yes: gravity එකට ගැලපෙන විදිහට වේගය balance කරලා තියෙන්නේ..
    හෙමින් ගියොත් ඕක කඩා වැටෙනවා.. හයියෙන් ගියොත් පෘතුවියෙන් එලියට යනවා..

    Ps : satellite තියෙන්නේ එක එක තැන් වල. ඒ කිවේ attitude එක වෙනස්. පෘතුවියට ලගයි නම් වේගේ වැඩි. අතින් නම් ඊට සාපේක්ෂව අඩුයි.

    මන් අහන්නේ මචං free fall ද නැත්නම් centripetal force එකද කියලාඅ ඕක උඩ තියෙන්න හේතුව
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    මන් අහන්නේ මචං free fall ද නැත්නම් centripetal force එකද කියලාඅ ඕක උඩ තියෙන්න හේතුව

    centripetal force මචං.. හදත් orbit වෙන්නේ එහෙමනේ.. :yes:

    so . earth's gravity provide centripetal force
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    centripetal force මචං.. හදත් orbit වෙන්නේ එහෙමනේ.. :yes:

    එතකොට මචං ISS එක ඇතුලේ 0 gravity වගේ feel වෙන්නේ කොහොමද ?.
    centripetal force නම්. ඇතුලේ artificial gravity එකක් තියෙන්නේ ඕනේ නේද ? ISS එක ඇතුලේ. හරියට වතුර බාල්දිය වගේ