කොහොමද පැරඩ්

පට්ට පට්ට

හැබැයි ඒකාබද්ද විපක්ෂේ එකක් වගේ හා හා

(ජෝක් හොදේ )

ජයවේවා

අන්න ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ මැක්ස් මහත්තයෝ :lol:
ජය වේවා!!!!
 
856950_778416588956780_3571170052624317871_o.jpg


12113396_778415898956849_5950057689053426244_o.jpg


12795029_778415612290211_7358326691338959841_o.jpg


12795025_778415438956895_3545325144543419228_o.jpg

පට්ට මචං
 
Yanna ekek hitiye ne ban. Mama ahapu thun denaama eka eka vikaara kivva. Passe mama nikan hitiya. Shik., giya paara giyeth ne:(

එක ඇත්ත මචන්, ඉස්කෝලෙන් අවුට් උන කිට්ටුව වගේ නෙමෙයි, දැන් කට්ටියව අල්ලගන්න මාර අමාරුයි බන්.
 

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    කෑප්ටන් Jack Sparrow;19890606 said:
    එක ඇත්ත මචන්, ඉස්කෝලෙන් අවුට් උන කිට්ටුව වගේ නෙමෙයි, දැන් කට්ටියව අල්ලගන්න මාර අමාරුයි බන්.

    E vunaata aparade. Saturday neh thibbe. Shik. :(