කොහොමද පිරිමි අපිට තියෙන ඩිමාන්ඩ් එක !

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    අත් බෙහෙත් ටිකක් දැනගමුද ???

    මෙන්න මන් නෙට් එකෙ අනුග්රහයෙන් අත් බෙහෙත් කීපයක් හොයා ගත්තා යලුවො සෙට් එකට දෙන්න.

    ගොණුසු විසට
    -------------------
    ගොනුස්සෙක් එහෙම කාලා තෙයෙනවැයි ?
    *පරණ කොහු ලනු ටිකක් පුච්චල එ අලු අරන් පොල්තෙල් වලින් හොදට මික්ස් කරලා ගාන්න
    *වරා කොල කොටා පිරිමි මුත්රා සමග මිශ්ර කර ගගන්න.
    *ඇට සහිත ගස් කරල් හැබ ඇල් වතුරෙන් අබරා ගාන්න (මෙකෙ තෙරුම නම් මන් දන්නෙත් නැ ):rolleyes::rolleyes:

    පත්තෑ විසට
    -----------------------
    *පැපොල් මුලක් පිරිමි මුත්රා වලින් අබර ගාන්න.(කොහොමද පිරිමි අපිට තියෙන ඩිමාන්ඩ් එක ) :P:P:P:P
    *කාපු ස්තනය ලුනු වතුරෙන් සොදා අමු කහ අල දෙමට මුල් උනු දියෙන් අබර ගාන්න.
    *විශ වැඩි නම් ඩිවුල් ගසෙ පස් පන්ගුව තම්බා බොන්න.

    කුන කටු විසට
    ------------------
    මු නම් පුතෙ පට්ට විස යකෙක්.
    *පලමුව දිවුල් දලු,දෙහි දලු එක පමන ගෙන දෙහි අබුලෙන් අබරා ගන්න.අනතුරුව දිවුල් කොල පොතු, කහ ,ලුනු දම කොටා මලවා බදින්න.

    දෙබරන්ට,බබරන්ට සහ මීමැස්සන්ට
    --------------------------------------------
    *එරබඩු කොල දෙහි අබුලෙන් අබර ගාන්න.
    *අමු කහ දෙමට මුල් අනු දියෙන් අබරා ගාන්න.

    බල්ලෙක් එහෙම හැපුවොත්
    -----------------------------------
    *කැ සැනින් තුවලය හොඩින් සොදන්න
    *මුරුන්ගා කොල හුනු සමග කොටා තුවලය බදින්න.
    *දිවුල් කොල පොතු අමු කහ දියලුනු සමව ගෙන කොටා මලවා තුවලෙ බදින්න.
    *ලොකු තුවලයක් අත්නම් කහ මුඩු,පොල්කටු අගුරු කුඩු එකට කලවම් කර තුවලයෙ බදින්න.

    සර්පය නොදනී නම්
    ---------------------------
    *සස්සද මුලක් දෙහි අබුලෙන් අබරා ගාන්න.
    *එලගි තෙල් ටිකක් පොවා වෛද්යවරයකුට පෙන්වන්න.

    මීයකු සපා කැවොත්.
    ------------------------
    *කැ සැනින් රත්රන් කැබැල්ලක් රත් කර තුවලෙ තබන්න. (කැරට් නම් කීයද දන්නෙ නැ)-මාරයි නෙ ??:nerd::nerd::nerd::nerd:
    *තුවලෙ එලගි තෙල් අලෙප කර පූසකු ලව්ව ලෙව කගන්න කියලත් කියල තියෙනවා.—මීයගෙයි පූසගෙයි සෙල්ලම මන් හිතන්නෙ.:baffled::baffled::baffled::baffled:
    *රතු හාල් කැද වලට දිවුල් යුශ මිශ්ර කර බීමට දෙන්න.

    බලල් විශට
    ----------------
    *කුප්පමෙනියා කොල සපා තුවලයෙ තබන්න.

    මෙ මගෙ පලවෙනිම ලොකුවට ටයිප් කරපු ත්‍රෙඩ් එක නිසා සහොලා වරදි ඇති හොදෙ.

    ----***** නෙට් එකට පින් සිදු වෙවා !!!!! ******--------

    :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !

    :rofl: ...
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    title eka change kalata change wune ne..eka nisa new title ekakin mekama damma..tx for the comments bros !