කොහොමද පොඩි ගෙදර 😀

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ලංකාවෙ බාස් වැඩ කරලම වයසට ගිය බාසෙක්ටවත් මෙච්චර හොඳට ගෙයක් හදාගන්න බෑ
    මෙහෙ අවුරුදු තිහක් විතර වඩුවැඩ කරන එකෙක් අල්ලපු ගෙතර වහලහෙ ගැහුවා අලුතින් හදපු ගේට, වහල කොටයි. දැන් වැස්සට ජනෙල් වලින් ඇතුලට වතුර එනවා. ටෙන්ට් එකක් බානවා වැස්සට
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,176
    7,708
    113
    supiri beach ekak kandak laga idamak aran ohoma ekak gahanna one salli thiyana kaleka. 20 laks walin wtr puluwn wei neh
    We built this house for elderly parents. By design, the house is simple and consists of light blocks (aerated concrete). The total area of the house is 640 square feet and the exterior dimensions are 18 by 22 feet. We built this house without loans and on a small budget of $17,000. This cost also included the purchase of a piece of land for $2,000. The total budget did not include the cost of workers, since we did all the work ourselves.

    - copied from the description
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,876
    22,188
    113
    Kaer Morhen
    thewitcher.com
    We built this house for elderly parents. By design, the house is simple and consists of light blocks (aerated concrete). The total area of the house is 640 square feet and the exterior dimensions are 18 by 22 feet. We built this house without loans and on a small budget of $17,000. This cost also included the purchase of a piece of land for $2,000. The total budget did not include the cost of workers, since we did all the work ourselves.

    - copied from the description
    hammo laksha 50k too much
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    ලංකාවෙ බාස් වැඩ කරලම වයසට ගිය බාසෙක්ටවත් මෙච්චර හොඳට ගෙයක් හදාගන්න බෑ
    මෙහෙ ගොඩක් උන් හිතල නෙවෙයි වැඩ කරන්නේ. පුරුද්දට කරන්නේ . එතනින් එහා දෙයක් කරන්න ආවම කෙලවෙනවා