කොහොමද පොඩි ගෙදර 😀

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    බලපං ඒ ගේ හදන්න පටන් ගත්ත තැන ඉදන් ඉවර වෙනකම්ම ඒ සුද්දි කෙල්ල කඩියා වගේ වැඩ.. අපේ එකියෙක් අල්ල ගත්තනම් පලවෙනි දවසෙම කොන්දෙ අමාරුව හැදිලා ගේ හැදිල්ල කොට උඩ යනව. ඒ තරමට අයිස් පප්පිලා
     
    Last edited: