කොහොමද බං මෙච්චර ලස්සන තනු හදන්නෙ?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    :dull:

    උපරිමෙන් රස විදින්නනම් දන්නවා

    තනුව හැදුවේ කොහොමද කියල නම් හිත ගන්නවත් බෑ

    science වලින් explain කරන්න බෑ නේ - දෙය්යෝ වෙන්න ඇති :baffled:
    ගංජා වගේ සුපිරිම දෙයක් ගැහුවමත් බැරි වෙන්න විදියක් නෑ... මොකක් හරි හැකියාවක් තියන එකෙක්ට - නැතුව පාලම උද රස්තියාදු ගහන උන්ට නෙවෙය්
     

    AnuradhaRa

    Well-known member


  • තුර්කියට යානි වගේ ලංකාවට අතුල අධිකාරි
    අඩේ අතුල අයියට මොකුත් කියන්න එපා
    මම ආසම චරිතයක් :yes:
    ------ Post added on Aug 3, 2021 at 12:52 PM
     

    AnuradhaRa

    Well-known member
  • aluth headphone ekenda ahuwe? hodaida quality eka?
    කලින් තිබුණ Xenon 7 එක තරං කොලිටියක් නෑ
    දැං තියෙන්නෙ Xenon 2 එකක්. ෂේප්. මේකට කන හුරු වුණා :lol: