කොහොමද බං මෙච්චර ලස්සන තනු හදන්නෙ?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Is it just me ? Why don't i feel anything special about this music ?
    no, it's totally common thing. every person has their personal preference. some love hiphop, some hate it to death.
    I personally love this type of music & movie soundtrack albums & hiphop, rap too.

    one of my favourites below.
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    no, it's totally common thing. every person has their personal preference. some love hiphop, some hate it to death.
    I personally love this type of music & movie soundtrack albums & hiphop, rap too.

    one of my favourites below.

    මෙයාගේ primavera වගේ නමක් තියෙන සින්දුවක් තියෙනවා. කියල වැඩක් නෑ


    ------ Post added on Aug 3, 2021 at 2:51 PM
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    අම්මෝ යානි කියන්නේ දෙයියෙක් මටනං... මූඩ් ෆික්ස් කරන්න පට්ට music... ලංකාවේ හුසේන් ජෙෆ්රි ත් play කළා දෙදාස් ගනන්වල මුල වගේ... හුසේන් ජෙෆ්රි ත් එසේ මෙසේ ඩයල් එකක් නෙමෙයි... ග්‍රැමී සම්මාන දිනපු කෙනෙක්...
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    සංගිතයේ දි කතාවක් තියනවා තනුවක් හිතට එන වෙලාවයි, මරුවා එන වෙලාවයි කියන්න බැ කියලා.

    ඒ තරම් පුදුමයි. ඕවා විස්තර කරන්න බැ. අපි නිකං කරන තට්ටු වලිනුත් බීට් ඇවිත් ඇති. නමුත් අපිට ඒක උකහා ගන්න දැනුම නැ
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මෙයාගේ primavera වගේ නමක් තියෙන සින්දුවක් තියෙනවා. කියල වැඩක් නෑ


    ------ Post added on Aug 3, 2021 at 2:51 PM

    mekada? supiri thama ithin :love::love:
    spotify eke album eka like kala ada 6n passe ahanna one album ekama
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    යානිගේ ෂෝ එකක් ලංකාවේත් තිබුණා.. පොරගෙ international concert එසේ මෙසේ තැන් වල නෙමෙයි තියෙන්නෙත්... Taj mahal ඉස්සරහ, arcopolis එකේ, පිරමීඩ ඉස්සරහ... ඒක වෙනම ආතල් එකක්
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    යානිගේ ෂෝ එකක් ලංකාවේත් තිබුණා.. පොරගෙ international concert එසේ මෙසේ තැන් වල නෙමෙයි තියෙන්නෙත්... Taj mahal ඉස්සරහ, arcopolis එකේ, පිරමීඩ ඉස්සරහ... ඒක වෙනම ආතල් එකක්
    eka parata dakke arpico eka issaraha wage :lol::lol::ROFLMAO:
    lankawe ithin ehema thanakata thiyenne sigiriya thama neda?
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    යානිගෙ technical part එක කතා කළොත්, ගොඩක් වෙලාවට live concert වල live music mastering පාට් එක පොර ම තමයි කරන්නේ...
     

    Attachments

    • Screenshot_2021-08-03-15-05-41-608_com.vanced.android.youtube.jpg
      Screenshot_2021-08-03-15-05-41-608_com.vanced.android.youtube.jpg
      713.1 KB · Views: 54

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    අපෝ සම්භාව්‍ය ගනයේ කලා කෘතියක් 🤮

    මේව සම්භාව්‍ය නෙමේ බන්. ට්‍රෑශි නිව් ඒජ් මියුසික්. මාත් අහනව ඉතින්, නිව් ඒජ් පහත් කරල කතා කරා නෙමේ. ඒත් ක්ලැසිකල් මීට වඩා ගොඩක් පෘථුලයි.
     
    Last edited: