Windows Update වලින්වත් දෙන්නෙ නැති ඒව
Driver Easy එක දාල ස්කෑන් කරල බැලුව. අප්පට සිරි ඔක්කොම outdated
ඕව දාගෙන හොදට තියෙන කම්පියුටර් එක කෙලවෙලා යයි නේ බං
මට අවුල තියෙන්නෙ සමර ෆොන්ට්ස් ලස්සනට පේන්නෙ නෑ මචංල. කූඹි අඩු කෑලි වගේ හෙන කැතයි
Mac OS එක වගේ නෑනෙ