කොහොමද බං මේ Drivers Update සොෆ්ට්වෙයා ලොවෙත් නැති අප්ඩේට්ස් හොයල දෙන්නෙ

AnuradhaRa

Well-known member
  • Windows Update වලින්වත් දෙන්නෙ නැති ඒව

    Driver Easy එක දාල ස්කෑන් කරල බැලුව. අප්පට සිරි ඔක්කොම outdated

    ඕව දාගෙන හොදට තියෙන කම්පියුටර් එක කෙලවෙලා යයි නේ බං 😅

    මට අවුල තියෙන්නෙ සමර ෆොන්ට්ස් ලස්සනට පේන්නෙ නෑ මචංල. කූඹි අඩු කෑලි වගේ හෙන කැතයි

    Mac OS එක වගේ නෑනෙ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    Windows Update වලින්වත් දෙන්නෙ නැති ඒව

    Driver Easy එක දාල ස්කෑන් කරල බැලුව. අප්පට සිරි ඔක්කොම outdated

    ඕව දාගෙන හොදට තියෙන කම්පියුටර් එක කෙලවෙලා යයි නේ බං 😅

    මට අවුල තියෙන්නෙ සමර ෆොන්ට්ස් ලස්සනට පේන්නෙ නෑ මචංල. කූඹි අඩු කෑලි වගේ හෙන කැතයි

    Mac OS එක වගේ නෑනෙ
    True type font සෙටිංස් බලපන්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member