කොහොමද බඩුව?

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,405
    113
    ඇයි එන්නද
    පිස්සු කොර මගේ යාලුවෙක් ගාවත් තියෙනවා...
    වෙනමම Suit Case එකක් වගේ එකකට
    ලස්සනට ලෙන්ස් පැක් කරලා එන්නේ...
    ඔය වගේ දඩ සයිස් එකක් තියෙනවා
    වෙනමම සිලින්ඩරයක් වගේ එකක දාලා තිබුනේ..
    එදා තමා මම ඉස්ස ඉස්සෙල්ලම ඔහොම
    එකක් දැක්කේ...

    පට්ට මචන් තව ගැජට් එකක් තිබුනා..Rs.32,000/= ද
    කො
    හෙද ලංකාවේ මුදලින් HD විඩීයෝ කැම් එකක්
    ඒක ඔලුවේ හයි කරන් යන්නත් පුලුවන් වතුරෙත් යටට කොච්චරක්දපුලුවන්...
    වාහනේ බොනට් එක උඩ හයි කරාම ලස්සනට වීඩියෝ
    පාර දාගෙන යන්න පුලුවන්.
    අපේ High way එකේ වීඩියෝ එකක් තිබුනා
    මෙහෙ ආවම කරපු..

    බොහොම ස්තූතියි...



    ow ban meva dakkama adenava patta cam tikayi lens tikayi
     
    Sep 8, 2012
    107
    96
    0
    පිස්සු කොර මගේ යාලුවෙක් ගාවත් තියෙනවා...
    වෙනමම Suit Case එකක් වගේ එකකට
    ලස්සනට ලෙන්ස් පැක් කරලා එන්නේ...
    ඔය වගේ දඩ සයිස් එකක් තියෙනවා
    වෙනමම සිලින්ඩරයක් වගේ එකක දාලා තිබුනේ..
    එදා තමා මම ඉස්ස ඉස්සෙල්ලම ඔහොම
    එකක් දැක්කේ...

    පට්ට මචන් තව ගැජට් එකක් තිබුනා..Rs.32,000/= ද
    කො
    හෙද ලංකාවේ මුදලින් HD විඩීයෝ කැම් එකක්
    ඒක ඔලුවේ හයි කරන් යන්නත් පුලුවන් වතුරෙත් යටට කොච්චරක්දපුලුවන්...
    වාහනේ බොනට් එක උඩ හයි කරාම ලස්සනට වීඩියෝ
    පාර දාගෙන යන්න පුලුවන්.
    අපේ High way එකේ වීඩියෝ එකක් තිබුනා
    මෙහෙ ආවම කරපු..

    බොහොම ස්තූතියි...




    බොහොම ස්තූතියි :cool:

    +REP Added
     
    Sep 8, 2012
    107
    96
    0
    oRANV.jpg