------------------කොහොමද බඩු ටික?

HoraGediya

Banned
Jun 22, 2015
26
8
0
------------------කොහොමද බඩු ටික?

අයේ හොට් හොට් බඩු... :)

11650627_10153053902847620_1857035045_n.jpg

11650651_10153053902862620_718664616_n.jpg

11650964_10153053902897620_1700537302_n.jpg

එකක් ලක්ශ 20කට වඩා වැඩයි.. BMW GS R1200

11655088_10153053903102620_1703038087_n.jpg

ෂෝක් නේද? ආ තව එකක් කියන්න අමතක උනා....

11653331_10153053903127620_1964671135_n.jpg

.
.
.
ඔය ගෙනල්ල තියෙන්නේ පඹ සිරාගේ ආරක්ෂක අංශයට...
අනේ අම්මපා නහී වේරේන වේරානී, මම සරල මිනිහෙක්, අතිගරු එපා, නිකන් Plane එකේ යන්නන් කියපු එකා රඟපු රැඟිල්ල කොහොමෙයි??

දැන් ඉතින් මට කුනුහබ්බ කිය කිය බැන බැන ගිහින් රෙප් කැපුවට වැඩක් නෑ මචන්.. ඕව ගෙනල්ල ඉවරයි.. ඔන්න ජනතාවගේ සල්ලිවලින් කරන දේවල්.... :(
 
ElaMans

Member
May 10, 2014
1,268
434

එතකොට මූකලාන මරා ගෙන්නෙව්වේ බාප්පොච්චි ගේ ඩොලස් වලින් වෙන්නැ යි. :dull: නිකමට ඇහුවේ ඈ... කලිසමේ සූ දාගන්න එපා ඕං :eek:
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
අනේ අම්මපා නහී වේරේන වේරානී, මම සරල මිනිහෙක්, අතිගරු එපා, නිකන් Plane එකේ යන්නන් කියපු එකා
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආරක්ෂාව තර කරන්න එපයි බං මරල හරි ගන්න එකෙක් බලාගෙන ඉන්නවනේ :rofl:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ආරක්ෂාව තර කරන්න එපයි බං මරල හරි ගන්න එකෙක් බලාගෙන ඉන්නවනේ :rofl:

    ඇයි මෝඩි කබායෙන් බුලට් එක නවත්වන්න බෑලුද?:lol:
    සරලයි කියල ගෙනාපු එකා ඊට හපන් වැඩ කරද්දිත් මහින්දට බැන බැන හිටපන්.එතකොට ඔක්කොම හරි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි මෝඩි කබායෙන් බුලට් එක නවත්වන්න බෑලුද?:lol:
    සරලයි කියල ගෙනාපු එකා ඊට හපන් වැඩ කරද්දිත් මහින්දට බැන බැන හිටපන්.එතකොට ඔක්කොම හරි.

    කියන්න බෑනේ උඹල පැනල හැපුවොත් :rofl:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    තොපිට හොඳ වැඩේ හොරෙක්ව පැන්නුව කියලනෙ හිතන් හිටියෙ. දැන් මේවටත් ගෙවපන්.
    අහ් සමලින්ගිකයො ටික දැන් කෑ ගහයි මහින්ද හොරා කියලා.හෙට අනිද්දා කියයි මහින්දගෙ කාලෙ ගෙනා[උව කියලා
     
    HoraGediya

    Banned
    Jun 22, 2015
    26
    8
    0
    පල ඇති රුකට මිසක් නිකන් වල් පඳුරු වලට කවුද ගල් ගහන්නේ... සතෙක් ඇවිල්ල රීල ගියොත් ඇරෙන්න පඳුරු වලට ගල් ගහන්නේ නෑ.. :P

    මූට කොහෙන්ද හතුරෝ.. අන්න රාජපක්ෂල මරන්න නන් ඉන්නවා දෙමල්ලුයි, සිංහල කොටියොයි.. අන්න ඒකට ගෙනාවොත් ජනතාවගේ සල්ලි.. පඹයට ගෙනාවොත් ???

    සරත් ෆොන්සේකවත් මරයි කියල ඒ කාලේ කිව්වේ... පොනිල් මරයිද කියල සුවර් නෑ.. දරුවනුත් නැති එකේ.. :rofl::P:rofl::P

    ඕන මගුලක් කරල ආතල් එකේ ඉඳල මැරිල යතෑකිනේ..
    කොකාට චන්දේ දීල ඇනගත්තු මචන්ලා.. පව් බන් උඹල... :(
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    මරා පැරදිලත් අධි සුපෝපබෝගී වාහන 18 ක් ආරක්ෂාවට තියාගෙන පෙලපාලි යනවා. සිරා ඔය බයිකි 2 ක 3 ක් ගෙනාවට මක්කෙයි කොලුවෝ. මරා පැනලා ගියත් ඔය බයික්වලින් නම් අල්ලනවා බොරු ඕං :shocked:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    රාජපක්ෂලා මරන්න ඉන්න දෙමල්ලුයි, සිංහල කොටියොයි නිසානේ පැනලා යන්න මත්තලයි, මාගංපුර යයි හැදුවේ. :lol:

    මත්තල මසකට 24000.00 ලු නේ. අන්න ඒවාට වියදම් කලොත් ජනතාවගේ සල්ලි. :lol:
     
    • Like
    Reactions: Mr. Shan

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    ඔය බයික් මයිත්‍රීපාලට පදින්න නෙවෙයි බන්ස්
    ඔය අර කලින් බයික් ගෙනාපු එකේම ඉතුරු කොටසක් ඕවට සල්ලි පාස් උනේ ගිය අවුරුද්දේ අග විතර .........තවත් බයික් වගයක් ඉස්සරහට එනවා.....හද්ද පරණ පොලිස් බයික් ඔක්කොම වගේ අයින් කරන්න හදන්නේ එකයි කොටස් වශයෙන් ඔයා බයික් ගේන්නේ

    හයිවේ patrol එකේ එහෙම තව මදිපාඩු තියනවා ඒවටත් ඇතුළුව තමයි ඔය ගේන්නේ ඔව් සමහරවිට කීපයක් ප්‍රභූ ආරක්ෂාවට දැයි එත් ඔතන බයික් මහ ගොඩක් තියනවා ඔක්කොම මයිත්‍රීපලට දුන්නොත් පොරට යන පාරවල් මදි වෙනවා

    අනේ මන්ද උඹලත් බයික් එකක් දැක්කත් ඒකත් මයිත්‍රීපාලගේ එකවුන්ට් එකට
     
    • Like
    Reactions: Mr. Shan

    HoraGediya

    Banned
    Jun 22, 2015
    26
    8
    0
    මරා පැරදිලත් අධි සුපෝපබෝගී වාහන 18 ක් ආරක්ෂාවට තියාගෙන පෙලපාලි යනවා. සිරා ඔය බයිකි 2 ක 3 ක් ගෙනාවට මක්කෙයි කොලුවෝ. මරා පැනලා ගියත් ඔය බයික්වලින් නම් අල්ලනවා බොරු ඕං :shocked:

    මචන් උඹල කටින්ද බන් ඔය කියන්නේ..

    මහින්දගේ හීරෝ තීන්ත පෑනත් ලක්ෂ ගනන් කියල මඩ ගහල දැන් මේ සරල සිරාගේ රඟන රැඟිල්ල සාධාරණය කරන්න ලැජ්ජ නැද්ද බන්... වැරදි තැනදී වැරදියි කියල පිලිගන්න..
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඔය බයික් මයිත්‍රීපාලට පදින්න නෙවෙයි බන්ස්
    ඔය අර කලින් බයික් ගෙනාපු එකේම ඉතුරු කොටසක් ඕවට සල්ලි පාස් උනේ ගිය අවුරුද්දේ අග විතර .........තවත් බයික් වගයක් ඉස්සරහට එනවා.....හද්ද පරණ පොලිස් බයික් ඔක්කොම වගේ අයින් කරන්න හදන්නේ එකයි කොටස් වශයෙන් ඔයා බයික් ගේන්නේ

    හයිවේ patrol එකේ එහෙම තව මදිපාඩු තියනවා ඒවටත් ඇතුළුව තමයි ඔය ගේන්නේ ඔව් සමහරවිට කීපයක් ප්‍රභූ ආරක්ෂාවට දැයි එත් ඔතන බයික් මහ ගොඩක් තියනවා ඔක්කොම මයිත්‍රීපලට දුන්නොත් පොරට යන පාරවල් මදි වෙනවා

    අනේ මන්ද උඹලත් බයික් එකක් දැක්කත් ඒකත් මයිත්‍රීපාලගේ එකවුන්ට් එකට
    :lol::lol::lol::lol::lol::lol:
    හොර ගෙඩිය ලිදේ...
    2015-06-10%2015_46_31-Blog-MT-Burkina-maart-2014_1.jpg%20JPEG%20Image%203648nbsptimesnbsp2736%20pixels%20-%20Scaled%2023_zpsmlevirvs.png
     
    Last edited:

    HoraGediya

    Banned
    Jun 22, 2015
    26
    8
    0
    Screen_Shot_2015_06_23_at_4_25_42_PM.png

    රෙප් කපලා වැඩක් නෑ බන්.. ඇත්තට මුහුන දීපන්..මේව මගේ විතරක් නෙමේ උඹෙත් සල්ලි.... කසනවට ත්‍රෙඩ් දාන්නේ නෑ..

    එඩ්වර්ඩ් - ඔතන තියෙන සේරම ප්‍රභූ ආරක්ෂාවට තමයි මචන් ගෙනල්ල තියෙන්නේ. ඔතන තියෙන හැම එකක් ම කොළඹම තියෙන්නේ නෑ.. ඒවා රටේ හැම තැනටම ගෙනියනවා. වැරදිලවත් සිරා යාපනේ ගියොත් එකේ කොහොමද ඔය බයික් එක එහේ යන්නේ?? ඒ වගේ රට හැමතැනටම ආරක්ෂාව දාල තියනන් තමයි ගේන්නේ..

    නැත්තන් ඉතින් බයික් 3න් 4න් කරන්න පුලුවන් වැඩේට ඔච්චර ගේන්නේ නෑ..
    ( ප්‍රශ්නේ තියෙන්නේ.. මේ පඹයට මොකටද මෙච්චර ආරක්ෂාවක් ) මැස්සෙක්වත් ගනන් ගන්නේ නෑ.. යන යන තැන බලු වෙනවා.. ඇයි මෙහෙම මුදල් නාස්ති කරන්නේ..

    මේව කියන කොට අපි වැරදියි..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දේශපාලනය අතඇරලා කතා කරමුකෝ...

    ලක්ශ 20ක් වෙන්න බෑ මචන්.. ඊට හුගක් වැඩි වෙන්න ඕනේ.

    http://www.bmwmotorcycles.com/us/en/fascination/ride-of-your-life/the-new-r1200gs.html

    හැබැයො ඔය වගේ බයික් නඩත්තු කරන්න අපේ පොලොස් දෙපාර්තමේන්තුවට ලේසි වෙන එකක් නම් නෑ
    1,170 cc, 2-cylinde
    Top speed >200 km/hr (>124 mph)

    The BMW R1200GS and R1200GS Adventure are motorcycles manufactured in Berlin, Germany by BMW Motorrad, part of the BMW group. It is one of the BMW GS family of dual sport motorcycles. Both motorcycles have an 1,170 cc (71 cu in), two-cylinder boxer engine with 4-valves per cylinder. The Adventure has a larger capacity fuel tank and longer travel suspension. As of 2012, BMW's R1200GS bikes are their top-selling models.[3]

    details - https://en.wikipedia.org/wiki/BMW_R1200GS