කොහොමද බන් මෙච්චර අඩුවට දෙන්නේ ?

malrulz

Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    කොහොමද බන් මෙච්චර අඩුවට දෙන්නේ ?

    Ikman.lk එකේ දැක්ක advertisement එකක් දැකලා කතා කරා. මේකේ ගාණත් පට්ට අඩුයි .


    https://ikman.lk/en/ad/huawei-nova-2i-64gb-original-for-sale-colombo-55


    බොහෝ දුරට හොර වැඩක් වෙන්න පුලුවන් . නැත්තන් මෙච්චර අඩුවට දෙන්නේ නැනේ.

    මුන්ගේ delivery free lu . eth cash on delivery na.