කොහොමද බන් මෙව්ව අස් කරන්නේ..

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    මඩත් එක්ක මැනික් ඇවිල්ලා කියලා ප්‍රචාරයක් යැව්වා නම් සොන්නලු විනාඩි 5න් ඔය මඩ ටික අයින් කරලා දෙයි. 🤔 🤔
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,353
    8,386
    113
    Galaha
    පස් අයින් කරනවට වඩා ලේසී යටෞන ටික ෆෞන්ඩේශන් එකට අරගෙන බිත්ති උස්සලා වහලෙ ගහල. බිමට සිමෙන්ති දාල ටයිල් කරගන්නවා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,346
    14,198
    113
    35
    Spain
    පස් අයින් කරනවට වඩා ලේසී යටෞන ටික ෆෞන්ඩේශන් එකට අරගෙන බිත්ති උස්සලා වහලෙ ගහල. බිමට සිමෙන්ති දාල ටයිල් කරගන්නවා.
    ඌට ඒක කරන්න වෙනවා, මොකද වත්ත එහෙමත් පොලොව ඉස්සිලා නේ තියෙන්නේ? දැන් මඩ අයින් කලත් පොඩි වැස්සකට වුනත් ගේ ඇතුලට වතුර ඒවි.
     
    • Sad
    Reactions: max_pain

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,396
    113
    මඩත් එක්ක මැනික් ඇවිල්ලා කියලා ප්‍රචාරයක් යැව්වා නම් සොන්නලු විනාඩි 5න් ඔය මඩ ටික අයින් කරලා දෙයි. 🤔 🤔
    මං දැක්කා සෙට් එක්ක අලුතෙන් ආව දිය පාරවල් වල මැණික් හොයනවා
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,397
    113
    කවුරු පම්පෝරිය ගැහුවත් ලංකාව ගොඩ ගන්න එක ලේසි නෑ. පස් කියුබ් ගනන් අයින් කරලා යට වුන ටවුන් මතු කරගන්න එක ලේසී නැ
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    ඕවා අයින් කරත් ඉතින් ගේ වටේටත් ඇතිනේ. ඔය කැළණි ගඟ ඉව්ර හරියේ වෙන්න ඇතිනේ. රොන් මඩ. ඕවා අයින් කරන්න පුළුවන් මුලින්ම පාර හදා ගන්න ඕන පස් ටිපර් වලට යන්න. පස්සේ බැකෝ වලින් හාරලා අයින් කරන්න වෙනවා. 🤷🏻‍♂️
    matale - ratthota. kandaka thibuna pas hodagena avith thiyenne.
    ඔය ගේ ඔහොමම තියලා පුර්ණ හානී කියලා කන්ෆර්ම් කරලා, ඉඩමත් අනාරක්ෂිතයි කියලා පෙන්නලා ලපයා දෙන කෝටිය අරන් වෙන හොද තැනකින් පර්චස් 10ක් අරන් අලුතෙන් ගෙයක් හදාගන්න එක ලේසියි ඌට ඕක ගොඩදානවට වඩා
    meka karana eka thamai hodama. sudda kala kiyala ganna bariweyi oya gedara aya. pav minissu
     
    • Wow
    Reactions: Candid-B

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,801
    23,490
    113
    මේක ඇත්‍ත මූට නාය ගිය ඔක්කොම අදින්න වෙනවා. නැත්නම් ගේ වට අයින් කරලා කුහරෙක තමා ඉන්න වෙන්නෙ
    මේ නාය ගිහින් නෙමෙයි.
    ගංවතුරෙන් ආපු රොන් මඩ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,044
    8,301
    113
    Chilaw
    news walatath dakka current wadila wayasaka dial ekakata. paw minissu bn. :sorry:

    tawa tiktok dala tibba dakka kollek uge ge madden wathura parak yanne. aluthun hadila. kohe goda dannada ithin ehema ewa,.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,334
    2,127
    113

    මේ වගෙ ගොන් පෝස්ට් නම් දාන්න එපා මචෝ. ඕනේ ගොනෙකුට දැකපු ගමන් තේරෙනවානේ දවස් ගානෙන් ඔය ගානට තණකොල වවලා ගාර්ඩන් එක හදා ගන්න බෑ කියලා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    ඕවා අයින් කරත් ඉතින් ගේ වටේටත් ඇතිනේ. ඔය කැළණි ගඟ ඉව්ර හරියේ වෙන්න ඇතිනේ. රොන් මඩ. ඕවා අයින් කරන්න පුළුවන් මුලින්ම පාර හදා ගන්න ඕන පස් ටිපර් වලට යන්න. පස්සේ බැකෝ වලින් හාරලා අයින් කරන්න වෙනවා. 🤷🏻‍♂️
    ගේ අස්සේ කෝමද බැකෝ දාන්නේ , සෙල්ලම් බැකෝද
     
    • Haha
    Reactions: Cypress

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,628
    10,202
    113
    ඔය ගේ ඔහොමම තියලා පුර්ණ හානී කියලා කන්ෆර්ම් කරලා, ඉඩමත් අනාරක්ෂිතයි කියලා පෙන්නලා ලපයා දෙන කෝටිය අරන් වෙන හොද තැනකින් පර්චස් 10ක් අරන් අලුතෙන් ගෙයක් හදාගන්න එක ලේසියි ඌට ඕක ගොඩදානවට වඩා
    idama aran foundation eka danna vitharak athi !
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,659
    8,386
    113
    ඔය ගේ ඔහොමම තියලා පුර්ණ හානී කියලා කන්ෆර්ම් කරලා, ඉඩමත් අනාරක්ෂිතයි කියලා පෙන්නලා ලපයා දෙන කෝටිය අරන් වෙන හොද තැනකින් පර්චස් 10ක් අරන් අලුතෙන් ගෙයක් හදාගන්න එක ලේසියි ඌට ඕක ගොඩදානවට වඩා
    කෝටියෙන් ඉඩමක් අරන් ඔය වගේ ගෙයක් හදන්න පුලුවන් කියන උබ අනිවා තාම ඉන්නව ඇත්තේ මව්පියන් ගාව වෙන්න ඔන. යකෝ ලන්කාවේ දැන් ඔය වගේ ගෙයක් ගහන්න අඩුම මිලියන 2 වඩා යනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    කෝටියෙන් ඉඩමක් අරන් ඔය වගේ ගෙයක් හදන්න පුලුවන් කියන උබ අනිවා තාම ඉන්නව ඇත්තේ මව්පියන් ගාව වෙන්න ඔන. යකෝ ලන්කාවේ දැන් ඔය වගේ ගෙයක් ගහන්න අඩුම මිලියන 2 වඩා යනවා.

    මිලියන දෙකට වඩා කොහොමත් යනවා තමා. අඩුම මිලියන 7-8ක් වත් යනවා තනි තට්ටුවේ ගෙයක් හදන්න. ඉඩමේ ගාන නැතුව.

    ova as karala dane kohetada bn. midulath pirila parath pirila eka level ekata. lorry wala patavan gehin danna thama wenne koheta hari

    පහතරටට ගෙනල්ලා පුරවලා උඩරටයි පහතරටයි සම මට්ටමට ගේන්න තමා වෙන්නේ.
    ------ Post added on Dec 8, 2025 at 11:28 AM
     
    • Like
    Reactions: Cypress