කොහොමද බන් මෙව්ව අස් කරන්නේ..

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    මෙතන තව අඩි තුනකවත් පස් ඇති නේද? මාර කට්ටක් කන්න වෙන්නේ මේ පස් අයින් කරන්න. 😤

    මෙවා ගල් වෙන්න කලින් උත් ඉවත් කරන්න ඔනෙ, අතුලෙන් අයින් කරාම පොඩ්ඩ පොඩ්ඩ තව පිරෙනවා. ගල් වෙන්න කොච්චර කාලයක් යයිද දන්නෙ නැ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,348
    113
    Mother Earth
    ඕවා අයින් කරත් ඉතින් ගේ වටේටත් ඇතිනේ. ඔය කැළණි ගඟ ඉව්ර හරියේ වෙන්න ඇතිනේ. රොන් මඩ. ඕවා අයින් කරන්න පුළුවන් මුලින්ම පාර හදා ගන්න ඕන පස් ටිපර් වලට යන්න. පස්සේ බැකෝ වලින් හාරලා අයින් කරන්න වෙනවා. 🤷🏻‍♂️
     
    • Sad
    Reactions: Heshan Daminda

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    ඔය ගේ ඔහොමම තියලා පුර්ණ හානී කියලා කන්ෆර්ම් කරලා, ඉඩමත් අනාරක්ෂිතයි කියලා පෙන්නලා ලපයා දෙන කෝටිය අරන් වෙන හොද තැනකින් පර්චස් 10ක් අරන් අලුතෙන් ගෙයක් හදාගන්න එක ලේසියි ඌට ඕක ගොඩදානවට වඩා
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,942
    6,611
    113
    ගග අද්දර
    අපිව ෆුල් යට උනාට මන් හිත හදාගත්තේ ඔය පස් පිරුණ ෆොටෝ එක දැකලා.
    යට වෙලා වතුර බහිනවත් එක්ක ගේ සේදුව නම් අපිට ශේප්.
    මේ පස් පිරුණ ගෙවල් අස් කරන්න ගියාම මොන දුකක්ද බං. එපා වෙනවා දකිද්දිත්.
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    ඔය ගේ ඔහොමම තියලා පුර්ණ හානී කියලා කන්ෆර්ම් කරලා, ඉඩමත් අනාරක්ෂිතයි කියලා පෙන්නලා ලපයා දෙන කෝටිය අරන් වෙන හොද තැනකින් පර්චස් 10ක් අරන් අලුතෙන් ගෙයක් හදාගන්න එක ලේසියි ඌට ඕක ගොඩදානවට වඩා

    ලේසියි, හැබැයි කල් යයි. නොවෙන්නත් පුළුවන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,839
    16,779
    113
    ඔය ගේ ඔහොමම තියලා පුර්ණ හානී කියලා කන්ෆර්ම් කරලා, ඉඩමත් අනාරක්ෂිතයි කියලා පෙන්නලා ලපයා දෙන කෝටිය අරන් වෙන හොද තැනකින් පර්චස් 10ක් අරන් අලුතෙන් ගෙයක් හදාගන්න එක ලේසියි ඌට ඕක ගොඩදානවට වඩා

    ඔව්
    සුද්ද කරන්න ලැබෙන්නේ විසි පන්දාහක් විතරයි
     
    • Sad
    Reactions: Heshan Daminda

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,397
    113
    ඔය ගේ ඔහොමම තියලා පුර්ණ හානී කියලා කන්ෆර්ම් කරලා, ඉඩමත් අනාරක්ෂිතයි කියලා පෙන්නලා ලපයා දෙන කෝටිය අරන් වෙන හොද තැනකින් පර්චස් 10ක් අරන් අලුතෙන් ගෙයක් හදාගන්න එක ලේසියි ඌට ඕක ගොඩදානවට වඩා

    මේක ඇත්‍ත මූට නාය ගිය ඔක්කොම අදින්න වෙනවා. නැත්නම් ගේ වට අයින් කරලා කුහරෙක තමා ඉන්න වෙන්නෙ
     
    • Sad
    Reactions: Heshan Daminda