Questions කොහොමද බන් මේ විදියට parcels වලට tax ගහන්නේහ්

arovis20

Active member
  • Dec 14, 2020
    284
    132
    43
    එකම ITEM එක 2 පාරක් ගෙනුව same custom VALUE , aramex වලින් තම ගෙන්නුවේ , එක පාරක 30% විතර ගහල අද එකක් අව එකට 5% වගේ ගහල තියෙන්නෙ, මුන් හිතෙන ගනන් දානවද බන් PARCEL එක බලලා. $50 wage custom value ekkata, earbud ekakta tax keeyak enna onida ban?
     
    Last edited:
    • Like
    Reactions: yaka92

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Ou appe Unta Kiyala Therum Karanna one CUSTOM eke Officer La owa Inspect Karanne Unta Hithunoth Hold Kala nathnam Unage Value ekata Tax kala
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,044
    8,301
    113
    Chilaw
    එකම ITEM එක 2 පාරක් ගෙනුව same custom VALUE , aramex වලින් තම ගෙන්නුවේ , එක පාරක 30% විතර ගහල අද එකක් අව එකට 5% වගේ ගහල තියෙන්නෙ, මුන් හිතෙන ගනන් දානවද බන් PARCEL එක බලලා. $50 wage custom value ekkata, earbud ekakta tax keeyak enna onida ban?

    Shopandship unda ? pissu yakku

    "Alexa Echo Dot 3" unit x3 kalin gahuwe 2130/=
    eeta dawas 19 kata passe order eke, "Echo dot 3" unit 2 ta 5000+ gahuwa.

    ****last eke description eke "item with battery" kiyala mention karala tibuna. echo dot koheda bn battery ekka enne. invoice dunnath adjust kale ne
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    Shopandship unda ? pissu yakku

    "Alexa Echo Dot 3" unit x3 kalin gahuwe 2130/=
    eeta dawas 19 kata passe order eke, "Echo dot 3" unit 2 ta 5000+ gahuwa.

    ****last eke description eke "item with battery" kiyala mention karala tibuna. echo dot koheda bn battery ekka enne. invoice dunnath adjust kale ne
    Ei ban battery walata tax wadinawa wedida?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Parcel එකේ ගහලා තියන HS code එක අනුව තමයි tax charge වෙන්නේ. HS code දෙකක් දාලා එවන්න ඇති එකයි දෙවිදියකට Tax එක charge වෙන්න අත්තේ.

    Seller තමයි HS code එක දාන්නේ.
     
    sureshdb

    Well-known member
  • Mar 26, 2021
    156
    242
    63
    Kandy
    Amazon eken order karaddi gift ekak widihata dammoth lokuwata tax wadida? Ethakota gift invoice ekak witharane seller ewanne.
     
    arovis20

    Active member
  • Dec 14, 2020
    284
    132
    43
    Amazon eken order karaddi gift ekak widihata dammoth lokuwata tax wadida? Ethakota gift invoice ekak witharane seller ewanne.
    gift newei , mona widiyata awath custom eka through enawanm , badu sure hoda ganak wadinawa ban , unta hithena ganan gahannahe
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,038
    54,677
    113
    Colombo
    එකම ITEM එක 2 පාරක් ගෙනුව same custom VALUE , aramex වලින් තම ගෙන්නුවේ , එක පාරක 30% විතර ගහල අද එකක් අව එකට 5% වගේ ගහල තියෙන්නෙ, මුන් හිතෙන ගනන් දානවද බන් PARCEL එක බලලා. $50 wage custom value ekkata, earbud ekakta tax keeyak enna onida ban?
    Details diyan.awl wage nam anikathath 30% gahala dennam :yes:
     
    HmNRazor

    Well-known member
  • Seller ට message දාලා Under value කරන්න කියලා ඉල්ලපන්, එහෙම නැත්තන් Gift / Commercial Sample කියලා එවන්න කියලා කියපන්. ලකේ පංකාවේ Postal කැරියන් ගේ හැටි දන්න නිසා මම නම් කෙලින්ම Seller ලට ඉස්සර ඉඳන්ම එහෙම කියනවා.
     
    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    Ithin owa wenas karala simple taxation ekak genna kiyala customs union kochchara anduwe unta kiyanawada ban..kisima anduwaka unta ewage gaanak ne..unta one api horu horu kiya kiya unge wede gaanata karaganna.. taxation simple wenna one..HS code lakshayak withara thiyan tax hadanna giyama owa wenawa.. chances that opens path to corruption as well as mistakes.