කොහොමද බයික් ටික.................

Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
index.php
 
Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    DRZ , XR , WR . KLX

    යමහා wr පිකප්ළු..

    ඒත් මේකට ගහන්න බෑ මොනද ඒකේ තෙල් වැඩ නෑ නේ..

    Honda degree, kawasaki d-tracker, Suzuki sb- tracker, honda xr, honda xr baja,
    kawasaki drz, yamaha xt, yamaha wr

    තැන්ක්ස් මචන්ලා ඔක්කොටම.... උඹල හිතන විදිහට මේ සෙට් එකෙන් හොදම බයික් එක මොකද්ද? කල් පැවැත්ම, පිකප් එක , තෙල් වැඩ කරන විදිහ, ගාන, මේ ඔක්කොම එක්ක බලනකොට ටිකක් හරි බැලන්ස් එක. මං මෙහෙම අහන්නේ වෙන මොකුත් නෙමෙයි.. මං මාර ආසයි ට්‍රේල් බයික් වලට. AX1 එකක් තමයි ගන්න හිතන් හිටියේ. ගන්න කලින් හොද මොකද්ද කියල දැනගන්න ඕනනේ.. :oo::oo::oo:
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    Ax-1 හරි Baja xr තමයි මට නම්..
    මාත් හොයනවා බං.
    බාජා එකට තමා මම නම් ආස. Ax-1 එකේ මූන හරි නඋ බං..
    බයික් එකේ හැටියට මදි :baffled: :baffled:

    Honda degree එක ගැන නම් හරියට දන්නෑ..
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Ax-1 හරි Baja xr තමයි මට නම්..
    මාත් හොයනවා බං.
    බාජා එකට තමා මම නම් ආස. Ax-1 එකේ මූන හරි නඋ බං..
    බයික් එකේ හැටියට මදි :baffled: :baffled:

    Honda degree එක ගැන නම් හරියට දන්නෑ..

    :yes::yes: I agree.. ax1 බයික් එකේ හැටියට මුණ නෑ තමයි..:D හැබැයි මං හිතන විදිහට හොදට තෙල් කරනව..
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    තැන්ක්ස් මචන්ලා ඔක්කොටම.... උඹල හිතන විදිහට මේ සෙට් එකෙන් හොදම බයික් එක මොකද්ද? කල් පැවැත්ම, පිකප් එක , තෙල් වැඩ කරන විදිහ, ගාන, මේ ඔක්කොම එක්ක බලනකොට ටිකක් හරි බැලන්ස් එක. මං මෙහෙම අහන්නේ වෙන මොකුත් නෙමෙයි.. මං මාර ආසයි ට්‍රේල් බයික් වලට. AX1 එකක් තමයි ගන්න හිතන් හිටියේ. ගන්න කලින් හොද මොකද්ද කියල දැනගන්න ඕනනේ.. :oo::oo::oo:

    mehemai machan mulinma kiyanna ona ax1 kiyanne trail bike ekak newe.. eka traveling bike ekak... ewagema thama ax1 eka godak parana bike ekak.. ch120 awith tiyenne ekdahas nawasiya anu ganan wala... habai baranai kiwwata aluth bike ekka happenna puluwan bike ekak... supiri pickup.. ewagema thama parana una kiyala meke mile aduwakuth na.. ch120 aluth num ekak 3n eha yanawa.... tawa podden amathaka wenawa ax eke 40k withara thel wada karana widiyata tune karaganna puluwan..

    eth machan dan market eke tiyena bike walin watina ganata ganna puluwan hodama bike eka thama d-tracker eka.. meke chisi anuwa mila wenas wenawa.. anika censer carb , Efi model 2k enawa...

    72211-16561-448-336-motorcycles-for-sale-in-colombo.jpg

    221350imag0295jpg.jpg
     
    අඩේ.. තැන්ක්ස් මචන්.. ax එක ට්‍රේල් බයික් එකක් නෙමෙයි කියල මිට කලින් මගේ යාලුවෙකුත් කිවුව.. දැන් තමයි හරියටම විස්තරේ දැනගත්තතෙ.. d-tracker එක ගැන පොඩි විස්තර විචාරයක් දුන්නනම් තවත් වටිනවා මචන්..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩේ.. තැන්ක්ස් මචන්.. ax එක ට්‍රේල් බයික් එකක් නෙමෙයි කියල මිට කලින් මගේ යාලුවෙකුත් කිවුව.. දැන් තමයි හරියටම විස්තරේ දැනගත්තතෙ.. d-tracker එක ගැන පොඩි විස්තර විචාරයක් දුන්නනම් තවත් වටිනවා මචන්..

    Ax-1 එක dual purpose මචංලා.. :growl: :growl: :growl:
    D - Tracker නඩත්තු ලේසිද ??
    මං නම් හිතන්නේන නෑ..