කොහොමද බයික් ටික.................

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ow machan tracker eke maintains adui.. ax eke chain sprocket ehema ikmanain change karanna onane

    එහෙමත් සීන් එකක්ද බං..
    ඒත් බහුතර මතය Ax-1 මෙන්ටේන් අඩු..
    තෙල් හොදටම වැඩකරන ලාභදායකම බයික් එක කියලා..

    උඹ හිතන විදිහට මොකක්ද ??
    පිකප් ඇති. + තෙල් වැඩ කරන + නඩත්තුව පහසුම බයික් එක ????
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    29300632413220098078810.jpg

    :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:
    මේක මොකක්ද බං ???
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    එහෙමත් සීන් එකක්ද බං..
    ඒත් බහුතර මතය Ax-1 මෙන්ටේන් අඩු..
    තෙල් හොදටම වැඩකරන ලාභදායකම බයික් එක කියලා..

    උඹ හිතන විදිහට මොකක්ද ??
    පිකප් ඇති. + තෙල් වැඩ කරන + නඩත්තුව පහසුම බයික් එක ????

    AX1 machan.. supiri bike ekak kochara parana unath.. hodata tune karama 40 withara thel karanawa... supiri pick up... mama ax eken hornet ekata attack karala tiyenawa... habai laga witharai aaaa...
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    AX1 machan.. supiri bike ekak kochara parana unath.. hodata tune karama 40 withara thel karanawa... supiri pick up... mama ax eken hornet ekata attack karala tiyenawa... habai laga witharai aaaa...

    He he :) :)
    අනිවා ලග පිකප් නේ පැලෙන්න..

    මොකක්ද බං අර DEGREE එකේ ටයර් වලට කරලා තියෙන්නේ..
    විලි ලැජ්ජයි .. :frown: :frown: :frown:
    ඌ ඕක ගත්තේ මොකටද මංදා ?? :no:
    DEGREE යේ තෙල් කොහෙමදා බං ?? 40ක් වත්.. ??
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    He he :) :)
    අනිවා ලග පිකප් නේ පැලෙන්න..

    මොකක්ද බං අර DEGREE එකේ ටයර් වලට කරලා තියෙන්නේ..
    විලි ලැජ්ජයි .. :frown: :frown: :frown:
    ඌ ඕක ගත්තේ මොකටද මංදා ?? :no:
    DEGREE යේ තෙල් කොහෙමදා බං ?? 40ක් වත්.. ??

    meka modified ekak ban.. mata penne issarahata dala tiyenne bandit ekaka wheel ekak wage..
    ax eke wagema thel karanawa machan.. mokda ax eke engine ekama thama meketh tiyenne..
    habai ax ekata tharam market ekak nam na machan..